ඔය අසුන් සුදානම් කරන්න......
මේ වියළි ආහාර ටික නිසියාකාරව ගබඩා කරන්න....
දෙවියනේ මට නැවතත් කියන්න තියෙන්න එපා ඔය කපු රෙදි ටික කරත්තයට දලා කරත්තය සැප පහසුවට සකසන්න......
ගමන අවසන් වනකන් ලුනාට කිසිදු අපහසුතාවයක් ඇතී වීමට නරකයි..එම නිසාම මේ සේද රෙදිත් ඕක ඇතුලට දාන්න....
අලුයම අන්ධකාරය තවම පහව නොගියත් කයිරෝස් පැක් එකේ පිවිසුම් ද්වාරය අසල පැවතියේ එකම කලබගෑනියකි.අද ශාන් ඇතුළු පිරිස Afstiros පැක් එකට පිටත්ව යන හෙයින් පාන්දර සිටම ඒ සදහා අවශ්‍ය සියල්ලම සුදානම් වුයේ ෆීලික්ස් ගේ මැදිහත් වීම මතය.ශාන් සදහාම සුවිශේෂී කරත්තයක් නිර්මාණය වුයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.එහීදී තනි ඕක් දැවයෙන් මෙන්ම රීදී ලෝහයෙන් නිර්මාණය කෙරුණු එහි එකවර දෙදෙනෙකුට පමණක් ගමන් යාමට සුදුසු විය.කොහොමත් කරත්තයේ ගමන් ගන්නේ ශාන් පමණක් නිසා කිසිසේත්ම එය ගැටලුවක් නොවීය...ගමන සදහා අත්‍යවශ්‍ය ඇදුම් පැළදුම් පමණක් නොව වියළි කෙටි ආහාර පාන රාශියකින් කරත්තයේ පිටුපස පිරවුණේද කුමරු ෆීලික්ස් ගේ මැදිහත් වීමෙනි..
සියල්ලම නැවත වරක් නුඹ පරීක්ෂා කලා නොවද ....හ්ම් .ඊයේ රාත්‍රීයේ සිටම අවදියෙන්...මේ තත්වය මත නීදීමැරීම නුබේ සෞඛ්‍යයට අහිතකරයි... සියල්ලන්ටම උපදෙස් දෙමින් වරෙක යීබෝට පවා හොරෙන් බැණ වදිමින් සිටි ෆීලික්ස් ළගට චෙනුසු පැමිණ පැවසුවේ ඔහුගේ තවමත් ඉදිරියට නෙරා නැති පැතලි කුස ස්පර්ශ කරමිනි .
දීර්ඝ ගමනක් ගගා ,,,මට ලුනා ගැන බියයි.තම සොහොයුරා ගේ ප්‍රකාශයත් සමග ෆීලික්ස් පැවසුවේ කලබලකාරී හඩකිනි.ඔහු නැවතත් සිය හඩ අවදී කීරීමට උත්සහා කලත් එය ව්‍යාර්ථ වුයේ එතනට පැමිණ නිදි බර දෑසකින් යුතුව ෆීලීක්ස්ට තුරැළු වු ශාන් නිසාය.
ඔබ සුදානම් වී අහවරද මා පැමිණෙන්න සිටියේ....දිගු හිමකාබායක්ද අතැතිව තවමත් තම නිදි බර දෙනෙත පියාගෙන සිටින ශාන්ගේ හිස සිප ගනිමින් ෆීලීක්ස් පැවසුවේය.සැබවින්ම ශාන් පාන්දරම අවදි කර සුදානම් කළවුයේ ජැක්සන්ගේ මැදිහත් වීමෙනි..
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්‍ර්‍යත්නයක් 🔞