යීබෝ.....
එන්න ඇතුලට....මං කිව්වේ ද්වාරය අසල සිටින යැන්සිට.ඔව් ආවේ වෙන කවුරුවත් නෙවෙයි යැන්සි.
ඔයා කොහෙද යීබෝ යන්න හදන්නේ ......ඇයි මටවත් කියන්න උත්සාහ කරන්නේ නැත්තේ ,,, මං ඔයාගේනේ යීබෝ ,,,, කොහොමද මං ඔයා නැතුව ඉන්නේ...යැන්සි කිව්වේ මගේ වම් බාහුවට ඔලුව තියාගෙන හුරතල් වේවි. අනේ ඕකුන්ගේ ආදරරේ පාන්දර තියෙන පින්න වගේ ඉර පායපු ගමන් වාෂ්ප වෙනවා .. ඒකි මගෙලු ... වයස සම්පූර්ණ වෙන්නත් කළින් තමන්ගේ protector Alfa එක්ක හැ#නෙන්න ගියා, ශුවා ආවට පස්සේ ඌත් එක්ක යන්න ගියා ,,, දැං ආයේ මගෙලූ ,මට මේකි එක්ක මමාට පෙන්න විතරයි සම්බන්ධයක් තියා ගන්න ඕනි උනේ හැබැයි මේකිටම තමා මාත් එක්ක බුදිය ගන්න ඕනි වුනේ ,,,,,,
අයින් වෙනවා යැන්සි ....මං කිව්වේ මගේ අතින් යැන්සිව ඈත් කරලා මගේ ඇදුම් බෑග් එක හදන ගමන්, ශුවාගේ පැක් එකේම නවතින එක ලේසි නැත්තම් යන්නයි එන්නයි ගියොත් අනතුරු වැඩී අනික කාලයත් අපරාදේ ..... මතකයන් එක්ක හිටපු මම යකෙක් වෙන්න ගියේ තප්පර ගානයි .මේ කාලකණ්නි අනාතයා නිසා තමා ඔයා මට මෙහෙම කරන්නේ ....යැන්සි එකපාරටම කෑගහලා කිව්වේ කුටියේ තිබු මගේ ලිලී මලගේ සිතුවම පොලවේ ගහලා,,, වීදුරු කෑලී සීසිකඩ විසිරුණේ හරියට මගේ හදවත බිදිලා ගියේ වගේ ...තප්පරයි ඔව් හරියටම තප්පරෙන් මම හිටියේ මගේ දිග ඇගිලි වලින් යැන්සිගේ ගෙල හිර කරගෙන .......
ඇ බොල බැල්#යේ තොට කොහෙන්ද එච්චර හයියක් මගේ මැණිකගේ පින්තූරයකට අත තියන්න තරම් කතා කරපන් පට්ට හු#තියේ ,,, මට කියපම් තොට කොහෙන්ද එච්චර ලොකු කමක්...මං කෑගැහුවේ මුළු මාළිගයම දෙදරලා යන තරම් හයියකින්.එ වගේම මගේ අතට එකිගේ බෙල්ල කිටි කිටියේ තද වුණා....
දවසක් දෙකක් හැමිනු#කියලා උඹ එනවද මාත් එක්ක පවුල් කන්න ,ඇ කතා කරපන් ඉතින්...යී.......ඉ.....ඊ....බේ.......හු....ක්......ම....ග ...න්...න...බෑ ........යී.....
හුත්තෝ ඕක නවත්තපන්... එක වරම යීබෝගේ කුටියට ප්රවේශ වූ ශුවාන් පැවසුවේ
යීබෝගේ ග්රහණයට නතු වී තිබූ යැන්සි ගේ ගෙල ඉන් මුදවා ගැනීමට කටයුතු කරමිනි.
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්ර්යත්නයක් 🔞