අතීතාවර්ජන 20

580 84 19
                                    

ඔව් ........මම අහපු ප්‍රශ්නයට එයා හිතන්නේ වත් නැතිව පිළිතුරක් දුන්නා, එහෙම නොවී බෑනේ එයා මට වෛර කරන එක සාධාරණයි, ඒත් ,,,,
මේ අවුරුදු හතරටම මාව හොයාගෙන ආවේ නැතුවට,,,,,ආ ... එයා මට වෛර කරන්නේ එයාව හෙව්වේ නැති හින්දා ද ,,, ඒත් මම එයාගේ.
ඔයාව දාලා ආවේ මම මිසක් ඔයා නෙමේනේ ......නිල් පාට ඇස් දෙක කරකෝ කරකෝ කිව්වේ මගේ හිතැගි තේරුම් අරගෙන වගේ,,,,.එයාගේ උත්තරෙන් පස්සේ අපි දෙදෙනා අතර තිබ්බේ දැඩි නිහැඩියාව ක්, මටත් හිතන්න ගොඩක් දේවල් තිබුණා,, බැදීම් අතරත් තේරුම් ගත් බැදීම් හරි ශක්තිමත් ඇයි දන්නවද මම එහෙම කියන්නේ,,,මගේ මැණික මාව තේරුම් අරන්
ඉන්නේ, නැත්තම් හීනෙකින්වත් එයාගේ ලස්සන දවස විනාශ කරපු මට සමාව දෙයිද ,,, කල්පනා ලෝකේන් මිදුණු මම බලන් හිටියේ වතුර බෙරී බෙරි මගේ ඇස් ඉස්සරහා තියෙන නිරැවත් නාරි දේහය දිහා ,,, හරියටම ඉනෙන් භාගයක් පමණ සීතල ජලයේ ගීලි පැවතියා,,, ජලයෙන් උඩ ඇති කොටසෙහි දිය බිදිති නාභිය දක්වාම රුටා ගොස් සැගවී ගියා,, රණ තිසරු වල සීතලට මොදු වෙලා තිබ්බ රෝස පොහොට්ටු වල රැදිලා තිබ්බ දිය උදෑසන දක්නට ලැබෙන පිනි බිදු වගේ දිස්න දුන්නා,,, සිතුවමක් ,මනස මුලාවට පත් කරන් සිතුවමක්, ලීයෝ ඉවසන ඉවසීම ඇත්තටම පුදුම සහගතයි,අපි අතර බැදීමක් ඇති වෙනකම් එකා ඉවසයි,,, ඇදුම් උනා දමලා ජලයට බහින්න හිත පුන පුනා කිව්වත් මම ඉවසුවා මම දන්නවා මට තපස් රකින්න බෑ කියලා,,,,ඒත් ඒ හීතල තොල් මගේ දෙතොල් වල ස්පර්ශ වීමත් එක්ක මම හිටියේ සීතල දිය රැදී පොකුණ මධ්‍යයේ, කෙසේද පැමිණියේ කියා මා නොදැනුවත් ,,,නමුත් මා කළිනුත් පැවසුවා මෙන් ඒ ඇස් මායාවක්,,,
හුම්....හුම් මගේ රෝස මලගේ මුවින් හින් කෙදිරිලි පිටවීමත් සමගම මගේ සියලුම සීමා බිද වැටුනා,, මගේ දිවෙන් ඒ මුවෙහි රස තැන් හොයා කිමිදෙද්දී දකුණත ඒ සිහින් ඉග වටා යවා මා තවත් මගේ ශරීරයට ඒ නග්න දේහය තුරුල් කර ගත්තා, මගේ වස්ත්‍රයන් ජලයෙන් තෙමී සිරැරටම ඇලීම හේතුවෙන් ඔහුගේ නිරුවත් සිරුරේ යටි වස්තුවේ පහස මට හොදින්ම දැනුණා, ඒ තෙත කොණ්ඩය මගේ අතට කිටි කිටියේ පොඩි වෙනකොට මම ඒ හාදුවෙන් මිදුනේ ඔහුව දෑතින්ම මට තුරුළු කරගෙන,, ඒ දෙතොල් කොතරම් මෘදුද යත් මා එයට නැවත නැවතත් වශි වුවා,, නමුත් ඔහුගේන් මිදුණු මම ගොඩබිමට පැමිණියේ කිසිදු ක්‍රියාවක අන්තයට නොයමින්,,, ඒත්
තවමත් ඔබට මාව එපාද බෝ ගගා ,, දැනුත් මං ලස්සන මදිද ,, එහෙමත් නැත්තම් ඉස්සර කිව්වා වගේ අවජාතකයෙක්ද ,, පැක් එකක් නැතුව නිශි මමාව රවට්ට ගත්තු කාලකණ්නියෙක්ද කියන්නකෝ ගගා මේ වසර හතර පුරාවටම මම මැරී හිටියේ දෙවියනේ ,ඇයි මට අකමැති කියලා කියන්නකෝ , මගේ මෑණික කිව්වේ කෑ ගහාලා අඩන ගමන් , දෙවියනේ මට බලන් ඉන්න බෑ ඒ වේදනාව ,මට කියන්න ඕනේ හැම දේම කලේ උබට තිබ්බ ආදරයට කියලා ,, ඒත් කොහොමද ,,,,හදිසියේවත් උඹට බලාපොරොත්තු දීලා මං මැරිලා ගියොත් උඹ ඉන්නේ කොහොමද ,,මගේ හුස්ම නැවතුනත් උඹේ හුස්ම වැටෙන්න ඕනේ මැණික.මම නිරැත්තරයි , මගේ නිහඩ බව කොච්චර වේලාවක් තිබ්බද කියලා මම දන්නේ නැහැ,ඒත් මං ආයේ මේ ලෝකේට ආවේ ඒ හිනාවෙන් , මෙච්චර වෙලා අඩපු එයා දැං හිනා වෙනවා , හැබැයි සතුටින් නම් නෙමේ , දුක , වේදනාව,විරහව,ආශාව ,ඒ හැම හැගීමක්ම එකේ අන්තර්ගත වේලා තිබ්බා, උබ වගේම මටත් වේදනායි මැණික ,ඒත් මං අසරණයි,උඹ කවදාහරි දවසක මට සාමාව දෙයි,.
ඔයා වෙනුවෙන් අවුරුදු හතරක් බලා හිටපූ මට ජීවිත කාලේම බලන් ඉන්න පුළුවන්,,,ඒ වේදනාව තේරේන්නේ නැති වෙන්න මම තිරිසනෙක් නෙමේ ,,,ඒත් මාත් අසරණයි, වගකීම් වලින් යුතුකම් වලින් බැදිලා ,,,,මට සමාවෙයන් පණ....
___________________________________________
මගේ බාදුරා මල,,,ශුවාන් කිවේ පිටුපසින් ගොස් බින්ව සිය සිරුරට තෙරපවා ගනිමින්.
ශු ඔයා දන්නවද මේ ගහා මෙතන පැළ කලේ කවුද කියල,,,තමා ඉදිරියේ මල් පිපී ආඩම්බරයෙන් නැගී සිටින විශාල සකුරා වෘක්ෂය පෙන්වමින් බින් ඇසුවේය,ඔහු ශුවාන්ගෙන් පිලිතුරක් අපේක්ෂා කළත් ශුවාන් සිදු කළේ සිය හිස දෙපසට වනා තමා නොදන්නා බව ඉරියව්වෙන් ප්‍රකාශ කිරීමයි.
මමයි එක මෙතන පැළ කලේ.....

My Moon Angle (Yizhan)Where stories live. Discover now