දරා ගැනීම 13

648 105 15
                                    

දිදී තමුන් මොකක් ඔතන කරන්නේ ......

ශුවාගේ ප්‍රේම ජවනිකාව සුන්නද්දූලි කරලා සතුටු වේවී හිටිය මම ගැස්සිලා ගියේ කන ගාවින්ම ඇහුණු වක්කඩ කට හඩට. හැබයි සද දෙවගනගේ ආශිර්වාදයෙන්
.ජීයි අහපු එකට මං උත්තර දෙන්න කලින්ම මේ අණ්ඩයා මැදින් පැනලා මගේ සායම හේදුවා ,,, තොට අද මම ....

මමී බාප්පී මට ශුවා බාප්පි තව අත්කල් කෙනෙක්ව හපනවා පෙත්නුවා අල...මු කිව්වේ ජනෙලෙන් එළිය පෙන්නලා,,,, හාරිනේ පුතෝ ඔය ලස්සනට කට හඩන්නේ මට අමතන්න,

මොනවද බෝ පොඩි එකාට කියලා දෙන්නේ අනේ මන්දා මට තේරෙන්නේ නෑ ඔයාලා එක්ක කොහොම මේයාව බලාගන්නද කියලා...ජීයි කෑ ගගහා පොඩි එකාව වඩා ගත්තේ මට රව රව... දැං මං ඕක කළේ නැහැ කිව්වත් තේරුමක් නෑ ... මොකද මේ ගෑනි මං කියන දෙයක් අහන එකෙක් නේමේ ...ඊට වඩා හොදයි කටයි පු#යි වහන් ඉන්නවා.මම මුකුත් කියන්න නැති හින්දා මේකි එළියට යන්න ගියා ,ඒත්

බාප්පී මං යනවා ,,, උම්මා....මත් ඔතාව දතිනවා ....පොඩි බඩ්ඩ කිව්වේ ජීයි අතේ යන ගමන් මගේ දිහාට හැරිලා ,,,, මං හොදම එකෙන් රැව්වත් ,,වැඩක් නැ මු ගණන් ගන්නේ නෑ.

ජීයී ගියාට පස්සේ කුටියේ පැවති නිහඩ බවත් එක්ක මට මතක් වුණේ ශුවාව ... හා... ඌට උගේ පැක් එකේම එකෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට කිව්වේ ගොඩක් කාලෙකට ඉස්සර. ඒ මේ කොල්ලමද ... .... මු හිටපු විදිහට සමහර විට ඒ කොල්ලම වෙන්නත් පුළුවන්. උගේ බදුරා මල....
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

රීදී කුටිය

රීදී කුටිය තුළ පැවතියේ දැඩි සාමකාමී බවකි , කුටිය පසකින් දල්වා ඇති සුදු හඳුන් මිශ්‍ර තල තෙල් පහනෙ සුගන්ධය ලෙමන් තේ සමග මිශ්‍රව මුළු කුටියම ඇබුල් සුවදින් පුරවාලීය. සයනය අසබඩ ඇති ජනෙල් විවරයෙන් ඇතුළතට සීතලක් ගැබ් වු සුළං ධාරවක් ගලා ඒ, ඒම සුළං ධාරාවෙන් කුටියෙ තැන් කිහිපයක එල්ලා ඇති පලිගු වලින් සකසන ලද dream catcher වලින් ආවේ අමුතුම සංගීතයක්,

My Moon Angle (Yizhan)Where stories live. Discover now