පැවති නිහඩ බව බිදිමින් ඩියෝනා සිය හඩ අවදි කළේය.
මමාට දැං කොහොමද...... සුවයක් තිබේලුද .....ශාන් විමසුවේ සිය දෙනෙත් මොහොතකට හෝ විවර කීරිමට උත්සාහ නොකරමිනි.
නුඹේ ඖෂධයන් නිසා තරමක් සුවයක් තිබේ නමුත් රෝගය තවම නිශ්චිතව හදුනාගෙන නැහැ .ඇය පැවසුවේ ජාන්ට ජල බදුනෙන් නැගී සිටිමට සහය වෙමිනි.
මට ඇය බැලීමට ඇවැසි ......සිය ශරීරයේ ඇති රෝස මල් පෙති ඉවත් කරමින් ජාන් පැවසුවේ හැඩුම් ස්වරයකිනි. අනෙක් පසින් ඊට හු මිටි තැබීමක් සිදු නොවීය. ඩියෝනා විසින් ඔහුගේ සිනිදු මල් පෙත්තක් වැනි සිරැර සේද සාළුවකින් පිහිදා තෙත මාත්තු කීරීමට කටයුතු කළේය .අනතුරැව තෙත කොණ්ඩය ද පිහිදා මුළු ශරීරයේම සදුන් තෙල් ආලේප කළහ. තෙල් ගැල්වූ ඔහුගේ ශරීරයෙන් අමුතු දිස්නයක් විහිදීය. මුළු ශරීරයටම සුදු හදුන් පොතු මිශ්‍ර දුම් අල්වා අවසානයේ කපු රෙදිවලින් නිමකළ වස්ත්‍රයකින් ජාන්ගේ නිරුවත ආවරණය කළේය.ඉන්පසු ඇය විසින් සැකසු සයනය වෙතට ඔහුව රැගෙන ගොස් සුව පහසුව අසුන් ගැන්වීය .
දැන්ම නිදියන්න එපා , ආහාර ස්වල්පයක් රැගෙන එන තෙක් සිටින්න.සයනයට ආ සැනින් නින්දට වැටීමට ගිය ජාන් නවතා ඇය පැවසුවේ කාරැණිකවය. අනතුරුව ඇයද ඉහළ මහලයේ මුළුතැන්ගෙය වෙත ගමන් ගත් අතර එහි බින් විසින් කෝපි සුදානම් කරමින් සිටියහ . කෝපි වලට අමතරව බ්ලු බෙරි මිශ්‍ර තිරිගු වලින් සකසන ලද බිස්කට් වැනි යමක්ද , දර පාන් පෙති කිහිපයක්ද , චොකලට් කේක් කැබැල්ලක් ද බන්දේසියේ විය.ඔක මට දීලා අර සේද පෝරෝනය රැගෙන එන්න....ඩියෝනා පැවසුවේ කෑම සහිත බන්දේසිය සියතට ගනිමින් ඇය එන විට නීශිගෙන් රැගෙන ආ පෝරෝනය බින්ට පෙන්වමිනි. අනතුරුව සියල්ල රැගෙන ඔවුන් දෙදෙනා නැවතත් බිම් මහලට ප්‍රවිෂ්ට විය.ජාන් ළගින් කෑම බන්දේසිය තැබුවත් ඔහුගේ දෙනෙත් යොමු වුයේ බින් අතේ වු රෙදි කඩටයි.
ඔහු..ගේ සුවද... රෙදි කඩ වෙත සිය දෑත දිගු කරමින් ඔහු පැවසුවේ බලාපොරොත්තු සහිතව සිය දෑස් දිදුලවමිනි. බින් අතවු පෝරෝනය ගත් ඩියෝනා එය ජාන් වතා එතීය.....
උණුසුම් මෙන්ම සනීපයි...ජාන් පැවසුවේ සමකාමීව සිය දෙනෙත් පියා ගනිමින්
රෙද්දෙන් එන ඔහුගේ ඇල්ෆාවගේ සුවදට ඉව අල්ලමිනි.
දැන් හරි හොද ළමයා වගේ මේ ආහාර ස්වල්පයත් ගන්න ,,,, ඩියෝනා පැවසුවේ කේක් කැබැල්ලෙන් කොටසක් ගෙන ඔහුගේ මුවට ලං කරමිනි. ජානුත් සෙමින් සෙමින් සියල්ල ආහාරයට ගනු ලැබීය. අනතුරුව සියල්ල අවසන් කොට ඔහුගේ ඇල්ෆාවගේ සුවද රැදි පෝරෝනය තුලට ගුලීවී නිදා ගත්තේය.
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤ආ දැන්ද එන්නේ මනමාලයා ,,,මං ඇහුවේ ශුවාගෙන්, හවස අර කොල්ලව හපයක් කරනවා දැක්කට පස්සේ මුව දැක්කේම නැ.
කුපාඩි වැඩ කරන්න එපා බල්ලෝ මු කිව්වේ මගේ කුටියේ තියෙන රතු රෝස මල් ටික සිප ගන්න ගමන් , මේ අවුරුදු හතර පුරාවටම මගේ කුටියේ රතු රෝස මල් නම් හිග වුණේම නැහැ.
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්ර්යත්නයක් 🔞