කැමීලියා 28

498 91 13
                                    

ඒ මනුස්සයාගේ හදුන්වා දීමත් එක්ක මගේ අවධානය යොමු වුනේ තැබැරැම  මධ්‍යයයේ පිහිටි මන්ද ආලෝකයෙන් දිස් වෙන ලී මේසය වෙතටයි , වටකුරු ඒ ලී මේසය සම්පුර්ණයෙන්ම රතු පැහැ සේද රෙදි වලින් වැසී තිබුණු අතර යම්කිසි පුද්ගලයකු එහි දණින් වැටී සිටියා  ,  කෙමින් කෙමින් ඒ රෙදි ඉවත් වනවත් සමග මගේ ඇස් ඉස්සරහා දිස් වුනේ කුඩාම කුඩා ඕමේගා පැටියෙක් , ආවරණය විය යුතුම ස්ථාන පමණක් කුඩා රත් පැහැ රෙදි කඩකින් ආවරණය වී පැවතියත් ඔහුගේ ශරීරයෙන් හරි අඩක්ම පැවතියේ නිරැවත්ව . තනි සුදූ පැහැ ඔහුගේ ශරීරය අවට පැවති ආලෝකයෙන් දිළිසෙනවා.ඒ හිනී දිගු ඇස් මලානික ස්වරැපයක් ගෙන ඇති අතර ඒ හිසකෙසුත් ශ්වේත වර්ණයෙන් හැඩ ගැහිලා තියෙන්නේ ඔහුගේ සුන්දරත්වය තවත් ඔපනංවලා.

ඒ හිනී දිගු ඇස් මලානික ස්වරැපයක් ගෙන ඇති අතර ඒ හිසකෙසුත් ශ්වේත වර්ණයෙන් හැඩ ගැහිලා තියෙන්නේ ඔහුගේ සුන්දරත්වය තවත් ඔපනංවලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපිට අවශ්‍ය කෙනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපිට අවශ්‍ය කෙනා ...ඔහුගේ එක් එක් ශරීර අංග කෙරෙහි සැලකිල්ල යොමු කරමින් සිටි මම පියවි සිහියට ආවේ ශුවාගේ හඩින් .......
ඒත් බං ඒ පොඩි කොල්ලෙක් ,අඩු තරමේ වයසවත් සම්පුර්ණ නැතුව ඇති .ඒ අහිංසකයගෙන් අපිට තියෙන වැඩේ මොකක්ද ....ඇත්තටම මගේ කටහඩේ ඒ වේලාවේ ගැබ් වෙලා තිබ්බේ කළකිරීමක් , වේදනාවක් වගේම අසරණ කමක්. ඒ කොල්ලාගේ පෙනුම හැටියට ඇත්තටම එකා මගේ මැණිකටත් වඩා බාල පාටයි, ඒ මුළු ඇගම ආභරණ වලින් පුරවලා තිබ්බේ සාරගී බව නම් ඕනෑවටත් වඩා වැහෙන්න ....
එයා තමා අපේ එකම තුරැම්පුව බං , ඇරත් ඌ ගණිකාවක්....මුගේ වචන එක්ක මට දැනුනේ පපුවට කිනිස්සක් බහිනවා වගේ හැගීමක්.කවුද කැමැත්තෙන් ඇග විකුණන්නේ , ඒකත් මේ පොඩි වයසේ ඉදන් , මටත් නොදැනිම ලොකු හුස්මක් පිටවුණේ ශුවාගේ අවධානය නිකන්ම මගේ පැත්තට ඇවිල්ලා,,
මොකද උඹ නිකන් එපා වෙලා වගේ , අනුකම්පා කරනවද ,,,,, හිතන්නවත් එපා, මොකද මුං පිටතට පේන තරම් අහිංසක නෑ බං , තමන්ගේම එවුන් පවලා දීලා ඉස්සරහාට යන්න බලන්නේ.... මේ අහස යට විතරක් අපි හැගීම් විරහිත ආත්මාර්ථකාමී වෙමු ...හරිද .....තම අතරැදි මත්පැන් වීදුරුවත් ඇස් මට්ටමට ගෙනල්ලා ශුවා කිව්වේ දැඩි හඩකින්.ඇත්තටම මමත් එතනින් එහාට මුකුත් කියන්න උත්සාහ කළේ නැත්තේ මේ කාලකණ්නි අහස යට මට වඩා අත්දැකීම් ඌ සතුව තියෙන නිසා ,

My Moon Angle (Yizhan)Where stories live. Discover now