සමුගැනීම 37 🔞

801 109 31
                                    

හ්ම් ,,,,ආහ්......

ගගා ........හී.......මී..........න්්්්

මම හිටියේ හුස්ම ගන්නවත් බැරි තරම් අමාරුවෙන්.....ඔව් මට අමතක වුණා එක දවසක් එයත් එක්ක හිටියහම මම හිතුවේ අනේ එයා හරිම නිවිහැනහිල්ලේ දිගටම එක කරයි කියලා..ඒත් මට වැරදුනා මොකද එයා ,true blood Alfa කෙනෙක් , එක හොදටම තේරැනේ දැං ටිකකට කලින්,දෙවියනේ එයා මගේ ඇඟ උඩ උස්පහත් වුණේ කීවෙනි වතාවටද කියලා මං දන්නේ නෑ.......

ග්ර්්් එයා තුන්වෙනි පාරටත් මගේ රස ගුහාව ඇතුලේ එයාගේ හැගීම් තරලයෙන් පිරෙව්වේ කට කොනේ හීනාවක් එක්කමයි.මේ දර්ශනය දැං මම දැකලා දැකලම පිස්සු වගේ,,,,එයාගේ මුළු උඩුකයම දහඩියෙන් තෙත් වෙලා ,උඩ පහල යන ඉදිරියට නෙරපු උගුරු ඇටේ දිගේ ගලාගෙන ගිය දහඩිය බිදු ඒ පළල් මී පැණි පාට පපු තලය දිගේ රූටලා සැගව ගියා,,,,

මැණික ....එයා එයාගේ ගැඹුරු හඩින් මුමුණන ගමන් මගේ ඇගෙන් අයින් වෙනකොට මට දැනුනේ හිස් බවක්. ඒත් මං මගේ දෙනෙත් පියාගෙන හිස ඉහලට ඇළ කරගෙන හිටියේ නැගිටින්නවත් පණ නැති නිසා,, අද උදෙත් අපි එකතූ වුණත් මෙච්චර අමාරු වුණේ නෑ,,අනේ මන්දා මට තේරෙන්නේ නෑ මේ මිනිහට මේ රෑ මොන යකෙක් වැහුණද කියලා,,,,හෙට අලුයම එයා පිටත් වෙන හින්දා මේ රෑ අපි ශරීර වලින් එකතු වුණේ ආයේ කවදා එකට ඉන්න ලැබෙයිද කියලා හිතා ගන්න බැරි නිසා......ඒත්....

ගගා මගේ කල්පනා ලෝකේ මිදිලා ගිහිං තරු මන්දාකිණියක් පෙනුණේ ආයේ අර තදි යකඩය හිතක් පපුවක් නැතිව මට ඇතුල් කරපු නිසා.........
මේ අන්තිම පාර මගේ පණ මගේ තුළ නැවත වරක් උස් පහත් වෙමින් ගගා කිව්වේ මේ කීවෙනි පාරටද කියලා මං නම් දන්නේ . .. පළවෙනි වටෙන් පස්සේ ඇතුල් වන හැම පාරම කිව්වේ ඕක තමා......
ඔයා ලයිකන් කෙනෙක් වගේ ගගා..... මම කිව්වේ ඇත්තටමයි, මොකද අනේ මෙච්චර දරුණු වෙන්න පුළුවන් ලයිකන් ලට විතරමයි, ඇයි දෙයියනේ දැං කොච්චර වෙලාද.....සංසාරේම එපා වෙන හැගීම මම දැං හතර පාරකට වඩා විදලා ඉන්නේ,,,, තවනම් පිට වෙන්න ධාතු මගේ ඇගේ නෑ.....
උබට මහන්සි ද මැණික....එක පාරටම මම කියපු එක හින්දද මන්දා මගෙන් ඉවත් වෙලා එයා ඇහුවේ කළකිරුණු හඩින්....
අනේ දෙයියනේ මොකද්ද මං ඒ කලේ ...ගගාට දුක හිතිලා......
...ගා..අනේ.....අනේ....ඒ...හෙම..නෑ. ..මගේ වචන ගොතගැහුනේ කළබලෙටමයි, ඇගේ පතේ අමාරුව දෙපටින් යන්න ඇදේ ඉන්ද ගැහුවා වගේ ඉදගත්ත මගේ දෑත් නැවතුනේ ගගාගේ හරි ලස්සනට තියෙන කම්මුල් මත.......එයාගේ කම්මුල් වල මගේ අත ස්පර්ශ වනවත් එක්කම එයාගේ ඇස් පියවෙලා ගියේ නිරායාසයෙන්මයි, පව් දෙවියනේ එයා කොච්චර ප්‍රශ්න ගොඩකද ඉන්නේ...ඒත් මට දැනුනේ තවමත් රළුව ගනවෙලා තියෙන රසගය,,,එක අතක් එයාගෙන් මුදවගෙන මම අත අරං ගියේ ඒ දැඩි ව නැගී ඉන්න එයාගේ සමාජිකයා මතට.....මගේ අතේ ස්පර්ශයත් එක්ක එයාගේ මුහුණේ ඇදුනේ හරි ලස්සන සැනසිලිදායක හිනාවක්,හරියට මං එයාව තේරුම් ගත්තා වගේ හැගීමක් ඔව් මට උඹව තේරුම් ගන්න පුළුවන් මගේ ඇල්ෆා.....කිහිප සැරයක්ම මගේ අත උපයෝගී කරගෙන ඉහල පහල ගෙන ගොස් එය නැවත මගේ මුව තුල හොවා ගත්තේ ගගාගේ පියවෙලා තිබ්බ ඇස් තවත් තද කොට පියා ගනීද්දී...
හ්ම්... මැණික.....

My Moon Angle (Yizhan)Where stories live. Discover now