සත්‍ය ස්වරූපය 54

342 31 35
                                    

අවටින් නැගෙන ලා හිරුගේ ආලෝකය නිසා ජෝක්යෝන් නගරයේ විශාල ගඩොල් බිත්ති රන් පැහැයෙන් දීප්තිමත් වුයේ සියලු පුද්ගලයින් කඩිමුඩියේ සිය රාජකාරි වල නිරත කරමිනි.මෙය ග්‍රාමීය මෙන්ම නාගරික ලක්ෂණද සම්මිශ්‍රණය වු නගරයක් ලෙස පෙන්වා දිය හැකි අතර , කෑලැ මල් අලෙවි කරන සුන්දර යුවතියන්, පල්ලිය වෙත උදෑසනම පිය නගන කන්‍යා සොහොයුරියන් මෙන්ම ඒකි නොකී සියළුම පුද්ගලයන් මෙහි උදෑසන දක්නට ලැබෙන සුලබ දසුනකි.හිරැත් සමග තරගෙට අවදි වන මෙකී නගරවාසීහු රාත්‍රීයේ චන්ද්‍රයා සමග නින්ද යන තෙක්ම විවිධ වූ රාජකාරියක් හී නිරත වේ ..යීබෝ ඇතුළු පිරිසද මෙහි පැමිණ අදට සති එකහමාරකට වැඩිවු අතර ඔවුන් නැවතත් සිය ගමන ආරම්භ කීරීම ප්‍රමාද කෙරුවේ ශාන්ට යම් තරමක විවේකයක් අවශ්‍ය නිසාය.

ඉතිං අදත් වෙනදා මෙන් කළුවර දැවයෙන් නිර්මාණය කල ජනෙල් කවුලුවකින් පිටත් නගරයට අවදානය යොමු කල සිටි ශාන්ගේ අතෙහි වුයේ දිග වුල් ඉදිකටුවක් සහා තරමක් දුරට මසා නිමකල සුදු පැහැ කුඩා බිළිදු ඇදුමකි.

මැණික මං හේනට යන්න කියලා දිවා ආහාරය රැගෙන,,නුඹ පැමිනේනවද...
එමලි ජීයී විශාල වේවැල් කූඩ කිහිපයක් රැගෙන විත් මගෙන් ඇහුවේ මගේ අවදානයද ඇය වෙතට ගනිමින්.සැබවින්ම අපි මේහේ ඇවිල්ලා දවස් ගනනාවක් වෙනවා....ආයේ යන්න එතරම් හදිස්සියක් කලේ නැත්තේ මට තරමක හරි විවේකයක් ලබා දෙන්න ඕනි හින්දා .ඉතිං මේ දවස් ටිකේම ඊයෝන් ගගායා එමීලී ජීයී එක්ක මේ දවස් ටිකේම හිටියා .ජීයී මේ ඉතින් අදත් කතා කරන්නේ එයාලාගේ තිරිගු හේනේ වැඩ කරන අයට කෑම අරන් යන්න කියලා.ගගා විතරක් නේමේ ඩියෝනා මමාත් මේ දවස් ටිකේ ඉන්නේ ඒ හේනේමයි.
..................................................................................මලානික හිරු කිරණින් ආලෝකමත් වී තිබෙන ඉරිගු යාය දෙස බලමින් පයින්ම පැමිණි ශාන් සහා එමිලි නැවතුනේ තිරිගු යායට මෙහාට වන්න තිබෙන ලැවෙන්ඩා යායත් මැද පිහිටි විශාල ඕක් ගස් කිහිපයක් යටය.....

මම එත් බැලුවා ඇයි ප්‍රමාද කියලා.....සිය පන් වලින් ලියන ලද හිස් වැසුම ඉවත් කර ඔවුන් වෙත පැමිණෙමින් ඊයෝන් පැවසුවේ ගස් සෙවනේ හිදී සිටින ශාන්ගේ හිස කෙස් ද මදක් අවුස්සමිනි.
ඊයෝන් ගේ ප්‍රකාශයට මද සිනහවක් පෑ ශාන්ගේ දෑස් තිබුනේ තිරිගු හේන මැදට වන්නට සිට ගෙන තිර්ගු අඩුක් කරන සිය මේට් කෙරෙහි ය.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 23 ⏰

Add this story to your Library to get notified about new parts!

My Moon Angle (Yizhan)Where stories live. Discover now