20 chapter ❤️

4.5K 545 14
                                    

"" දේව්..""

නින්දගිය වෙලාවවවත් මතක නැතිවෙද්දි .. ලාවට වගෙ රූම් එකෙ දොර ඇරෙන සද්දෙට මන් ඇහැරිලා බලද්දී හිටියේ දේව්..එහෙමම වෙලව බලද්දී තමයි දැක්කේ රෑ දහයත් පහුවෙලා කියලා ..මෙච්චර රෑ වෙලාද මේයා ආවේ..මන් එහෙමම ඇදේ වාඩිවෙලා කතා කරත් ඇහුනේ නැතිගානට ඉන්න එයා දිහා බැලුවත් වැඩක් නැ.. එයා එයාගේ පාඩුවේ ශර්ට් එක ගලවනවා..

"" දේව් අහන්න..""

""මොනාද අහන්න තියෙන්නේ ..""

""දවල් සිද්ද උන දේ..""

""ඒක ගැන නම් කතා කරන්න හදන්නේ ප්ලීස් පින්සිද්ද්වෙයි මගේ යකා අවුස්සගන්නේ නැතුව පාඩුවේ හිටහන් පැත්තකට වෙලා..""

සද්දෙන් කිව්ව එයා ටවල් එකත් අරගෙන වොශ් රූම් එකට යන්න යද්දි මන් ඇදලා අල්ලගත්තේ එ අතින්

"" මොන මගුලක්ද කරන්නේ ..""

"" මොන මගුලක් හරි.. ඉස්සෙල්ලා කියන්දේ අහන්න..ප්ලීස් ..නිකන් බොරුවට රන්ඩුවෙන්න එපා..""

හිතට දැනුන.. දුකත් එක්ක මන් කියද්දි එයා රවලා බැලුවේ මන් දිහා

"" කවුද මිනිහෝ බොරුවට රන්ඩු උනේ ආහ්හ්..මන් හැමදාම කට කැඩෙනකම් කියලා තියනවා පරිස්සම් වියන් උබ මගේ ජිවිතේ කියලා .. කෝ ඒත් ඇහුවද..?? හැමදාම කරේ හිතුවක්කාර වැඩ විතරයි යශ් .. එ නිසා ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දිලා ඕනි මගුලක් කරගන්න..""

එහෙම කියපු එයා මගේ අතත් ගසලා දලා වොශ් රූම් එකට යද්දි මන් බලන් හිටියේ පුදුමෙන් .. ඔච්චර ආදරෙයි කියලා දන්නවා නම් ගුටි කෑවත් කමක්නැ කියලා කලින් ඉදලම තව මොනාහරි මගෝඩි වැඩක් කරනවා..

"" ඔයාට බැ මාත් එක්ක තරහාවෙලා ඉන්න දේව්..බලමුකො කොච්චර වෙලා ඔහොම ඉදිවිද කියලා ..""

හිතට ආව කූපාඩි අදහසත් එක්ක..ඇදගෙන හිටිය ශර්ට් එකත් ගලවලා දාපු මන් උඩටත් නැති පහලටත් නැති කොට ශෝටක් දාගත්තේ .. ගිහාන් කිව්වා වගේ කොහොමහරි මේ මනුස්සයාව යාලූකරගන්න ඕනි නිසා..

විනාඩි ගානක් බලන් හිටියත් එයා අවේ නැ.. වොශ් රූම් එකේ දොර ලග හිටගෙන ඉදලා බැරිම තැන මන් ඇදට ගියේ කොයි වේලාවේ හරි එලියට එන්නම් එපැයි කියලා හිතාගෙන ...

Beating Heart (Complete  )Where stories live. Discover now