The end ❤️

9.5K 696 261
                                    

""" මොකද බන් අනින්නේ.. හරකෙක්ද..??""

කෙල්ල දිහා දාගෙන ඉන්න දුශ්ට බැල්ම නිසාම මට එහායින් ඉදගෙන ඉන්න දෙව්ගේ බදට වැලමිටෙන් එකක් ගහද්දි එයා කැ ගැහුවේ හරියට මැරෙන්න ගියා වගේ.. මේ මනුස්සයාව නම් ඇත්තමයි කවදාවත් හදන්න නම් වෙන්නෙ නැ මගුල.... කාගෙන් උනත් මොන දෙයක් හරි අහන විදිහක් තියනවා .. බයකරලා සැර කරලා අහද්දි උන් වැරැද්දක් කරත් කියයිද ඉතින් නැහැනේ .... මන් එයා දිහා බලලා රවද්දි ...

""" ආහ්හ් චුටි ... මන් ඇහුව දේට උත්තර කෝ....😠"""

"" දේව්ව්ව්....."""

"" මොකද ..?""

ආයෙත් එයා එ හඩින්ම අහද්දි මන් කැ ගැහුවේ සද්දෙන් ...

"" චුටි ඔයා යන්න රූම් එකට..""

මන් චුටි දිහා බලන් කියද්දි ...පව් එකි එක බලාපොරොත්තු වෙන් හිට්යා වගේ කමින් හිටිය බත් එකත් එහෙමම තියන රූම් එක පැත්තට ගියේ ඉගිලිලා වගේ...එහෙමම මන් දේව් දිහා බලද්දී අර මොකක්ද එකක් වගේ මුනත් හදාගෙන ඉන්නවා මගුල....

"" මොකද තමුසේ එයාට යන්න කිව්වෙ අහ්හ් .... ඒ කියන්නේ තමුසෙත් මේවට සපොට් නේ..... එකි වෙනුවට දැන් තමුසෙ මන් අහන එවට උත්තර දෙනවා එහෙනම් ....."""

එයා කියද්දි මන් ඒ නපුරු මුන දිහාවත් නොබලා තවමත් අන්ද මන්ද වෙලා වගේ අපේ දිහා බලන් ඉන්න අම්මා දිහාවට හැරුනේ මේ මනුස්සයාට දෙයක් කියලා තෙරුම් කරනවට වඩා හොදයි නුවර වැවක් හදලා එකට ලොකු නැව් ගෙනත් දාන එක.....

"" අම්මා.. ඇත්තටම මේ ඒ..ඒක....මට මිට කලින් ඔයාලට කියන්න ඕනි උනා..ඒත් සිද්ද වුන දේවල් එක්ක ඒක කියන්න බැරි උනා.. මගේ යාලුවා නිසා කියනවා නෙවෙයි අම්මා.. උ හරිම හිත හොද එකෙක් ..... ඇත්තම කිව්වොත් මටත් වඩා මගේ යාලුවෝ දෙන්නා හොදයි අම්මා.... ඒකයි මේක දැනගෙනත් මන් චුටිට මොකුත් නොකිව්වේ....... ඔයාලට කැමති තිරනයක් ගන්න....චුටි තාම පොඩි ලමයෙක් නෙවෙයිනේ අම්මා..... """

මන් එහෙම කියලා එතනින් නැගිටලා එන්න එද්දී දේව් තාමත් එතන ඉදගෙන හිට්යා....

""" ලොකූ.... මොකක්ද ඔයාගේ තීරනේ ... ""

""" මන් මොනවා කියන්නද අම්මා... එකිට ඕනි එකෙක් හොයාගත්තාවේ....අනික මන් වජිර ගැන දන්නවා උ අපේ චුටිව සතුටින් තියයි අම්මා...."""

Beating Heart (Complete  )Where stories live. Discover now