"""මේ තේ එක බිලා ඉදහන්...""
තේ එකක් අරන් ආව ගිහාන් මගේ අතට දෙද්දි මන් ඒකත් අරන් කකුලක් පිටින් කකුලක් දාගත්තේ ඌත් මහා එහාපසින් තිබුන පුටුවේ ඉදගනිද්දී
""උබ ගෙදරට කෝල් එකක්වත් දුන්නේ නැද්ද බන්..""
"මොන ගෙදර ගැනද උබ ඔය කියන්නේ.."''
ඌ කිව්ව දේ තේරුනා උනත් නොතේරුන ගානට මන් ඇහුවේ තවමත් හිතේ කොනක පැසව පැසව තියන කෙන්තිය එහෙම පිටින්ම නැට්වෙලා ගිහින් නැට්ජි නිසා..
ඔව් අදට ගෙදරින් ඇවිත් දවස් දෙකකුත් ගෙවිලා ගිහින්.. ඒත් එයා මාව හොයන්න ආවේ නැ.. අඩුම කෝල් එකක්වත් නැ.. නැ ඉතින් කොල් එකක් ගත්තද දන්නෙත් නැ එදා ඔෆ් කරපු ෆෝන් එක තවමත් ඔෆ්ෆ් වෙලා තියෙද්දි කොහොමද දැනගන්නේ.. එයා කොල් එකක්වත් අරන්ද කියලා බලපන් කියලා හිත කිව්වත් ඒ අදහස බලෙන්ම නැති කරගත්ත මන් හිටියේ ගල් හිතක් තියන පිලිමයක් ගානට.."'''එකක් උබේ මිනිහගේ ගෙදර ..අනික උබේ මහා ගෙදර .. එ මිනිස්සු බයවෙලා ඇති ... '''
""එයාලට මගෙන් වැඩක් නැ බන්.. මව වටින එකෙක් මේ ලොකේ හිටියානම් ඒ ලොකු විතරයි ..දැන් එයට් නැ..මේ යශ්ව කාටවත්ම වැඩක් නැ බන්.. මට මේ ජිවිතේ එපාවෙලා තියෙන්නේ බන්.. """
මන් කලකිරුනු හඩකින් කියද්දි
""අනේ මේ හුත්$#ක් කියවන්න එපා.. තොගේ මිනිහාගෙ රෙද්දවල් අපේ පිටින් දාන්න එපා.. ඌට වැඩක් නැති උනාට මටයි අර රට වස්සටයි තෝව වටිනවා.. ඒක මතක තියාගනින්... """
ඌ කේන්තියෙන් කියද්දි ..මට ඇති උනේ යාලුවෙක් කියන හැගීමට එජායින් ගිය සහෝදර හැගීමක් දුකේදි සැපෙදි එක වගෙ ලගින් ඉන්න පුලුවන් යාලුකමක් කියන්නේ සහොදර බැදීමක් හා සාමාන දෙයක්
"""අම්මෝ.. සොරි සොරි... සමාවෙයන් මට වැරදුනා...""
මන් හිනාවෙලා දෑත් දෙකම නලලේ තියලා වැදාලා කියද්දි උගෙ මුනට හිනාවක් එද්දී
"""ආන්න එහෙම වරෙන් මගෙ හරක් පැටියා... "''
""අප්පටසිරි..මන් උබව ගෙයින් දොට්ට දැම්මා කියපු ආරන්චිය ලැබුන ගමන්මයි ආවේ බලන්න...""
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️