Author POV ," ජීසූ මේක තමයි මගේ අප්පා මගේ ඔම්මට දුන්න මුද්ද .... ඒත් දැනටමත් ඔයාගේ අතේ මුද්දක් තියෙන නිසා මං මේක මාලයක් විදිහට ඔයාට දාන්නම් .."
ජින් එලෙස කියමින් තම අතැති මාලය මීසූගේ ගෙලට දානකොට මීසූ " ජින් ....." මීසූ ජින් දිහා කදුලු පිරුණු දෑසින් යුතුව බලද්දී ජින්...
" වේ ජීසූ ... ඇයි ඔයා අඩන්නේ.... " ජීසූගේ දෑසින් ගලන කදුලු ජින් තම අතකින් පිසදමද්දී මීසූ " කුමාවෝ ජින් .. ඒත් මේක ඔයාට ගොඩක් වටිනවනේ.. ඇයි ඔයා මට මේක දුන්නේ .."
මීසූ ජින් ගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙනම අහද්දී ජින් දුන්නේ එක් කෙටි පිලිතුරක් පමණයි ...
" වටින නිසා ..." ජින් මීසූගේ දෙතොල් මතට එක් කෙටි හාදුවක් පිරිනමද්දී මීසූ ත් හිනාවෙලා ජින් දිහා බලන් ඉද්දී ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුණ නිසා පහලට ගියේ ඇවිත් තියෙන්නේ කවුද කියලා බලන්නයි ...
" මීසූඌඌඌඌඌඌ ..." එලෙස ආව තැනැත්තා මීසූ වැදගෙන එහා පැත්තේ හිටපු ජින්වත් බදාගත්තේ ගොඩක් ලොකු සතුටකින් ...
" අනේ මගේ ජීනූ .. මට ඔයාලා දෙන්නව ගොඩක් මතක් වුණා .. යාහ් බෝල පූස් තඩියෝ ගල් ගිලලා වගේ බලන් ඉන්නැතුව ඇවිල්ලා ඔහේගේ යාලුවව බදාගන්නවා .." ජෙනී එලෙස තම husband වුණ යුන්ගීට කෑගහලා කියපු පාර නිදිමතේ හිටපු යුන්ගී උඩගිහින් ආපහු මේ ලෝකෙට ආව ගමන් තිබ්බ බඩු සේරම මීසූ අතට දීලා ජින්ව බදාගත්තත් ...
" යාහ් .. යුන්ගියා.. මනුස්සයෝ.. මට හුස්මගන්න බෑ අත අරිනවා .." ජින් හයියෙන් කෑගහලා කියද්දී යුන්ගී ජින්ව අත ඇරල ආපහු පිටිපස්සට වුණ ගමන් මීසූ couple එකට ගේ ඇතුලට එන්න කියද්දී කට්ටියම ඇතුලට ඇවිත් sofa එකේ ඉදගන්න ගමන් කතා කර කර ඉද්දී ආයෙත් පාරක් ගෙදර දොරට knock කරන සද්දයක් ඇහුණ නිසා ආයෙත් පාරක් මීසූ ගිහින් දොර අරිද්දී ඇරියේ හිටියේ මීසූගේ දොංසෙන් ලීසා ...
" හායි ඔන්නි ... අද නම් මං ..මු ..කු ..ත් .. " ඉතුරු ටික කියන්න කලින් කට ඇරුණත් මීසූ " අහ් .. ලීසා මේ ඉන්නේ ජීන්ගේ හොදම යාලුවෝ දෙන්නෙක් .. එහෙම නේද ජෙනී.. "
YOU ARE READING
𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️
Fanfictionමුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට .... ( Coverd by Armygirl920 ) Published - 2022.10.19 Finished - 2023 . 01.01 [ Don't copy my work ]