22🌊

60 24 29
                                    


Author POV ,

ජින් සමග මීසූ දින කිහිපයක් සෝල් නගරයේම ගත කර නැවතත් ජේජූ බලා යන්න සියලුම බඩු ඊට කලින් දින සූදානම් කලා ....

" ඔහ් ජිනී ... ඔයා ආව ගමන්ම යනවනේ .. හ්ම් .. ඔයාගේ best friends ලව ඉක්මනටම දාලා යන්නද හදන්නේ.."

ජෙනී අඬන්න පටන් ගනිද්දී යුන්ගී " අයියෝ බබා .. ඕකට ඔච්චර අඬන්නේ .. අපිත් යමුකෝ එයාලා එක්ක .. එතකොටවැඩේ ඉවරයිනේ ..." කියද්දී

අවුල් වුණ කොණ්ඩෙත් සමග අඩලා අඩලම කම්මුල් වල ගලපා කදුලුයි රතු වුණ නහයයි සමගම එලෙස අහද්දී එක්වරම ඇඩිල්ල පැත්තකින් තියලා ජෙනී ..." මගේ පූස් තඩියෝ. ..ඔයාගේ අදහස හොදයි... එතකොට wedding එක කොහෙද තියන්නේ ..." අත් දෙකත් ඈත් කරලා නෑ කියන්න වගේ අත්ලත් හදාගෙන ජෙනී cunfuse වුණ මූණකින් අහද්දී යුන්ගී ...

" එහේ තමා අපේ wedding එක ගන්නේ .. ඒකත් beach එකේ ..." කියමින් පැත්තක හිටපු ජින්වත් බදාගෙන යුන්ගි නටන්න ගනිද්දී ජින් බොහොම අමාරුවෙන් යුන්ගී ව ඈත් කරලා ...

" ඔව් ජෙනී .. ඔයාලගේ wedding එක එහේ ගන්න ආසයි කියලා යුන්ගී කිව්වා.. අනික ඔයත් ආසයි කියලා යුන්ගී කිව්වා ..." කියමින් කලාතුරකින් විතරක් ජින්ගෙන් දකින්න පුලුවන් ලා හිනාවක් ජින්ගේ මුහුණේ ඇදෙද්දී ජෙනීට සතුටක් දැනුනා .. මොකද ජින් ලේසියෙන් හිනාවෙන කෙනෙක් නොවන නිසා ...

Next day ,

ජින්සූ couple එකයි යුනී couple එකයි ජේජු වලට ගියා .... ඉතින් යුන්ගී සහ ජෙනී පුදුම වුණේ ජින්ගේ ගෙදර දැකලා ...

එකපාරටම යුන්ගී ගේ කටින් " what the hell.." කියලා කියවෙද්දී ජෙනී " wow ...." කියද්දි පැත්තකට වෙලා හිටපු ජින් ගේ ඇතුලට යද්දී කට ඇරගෙන ගෙදර දිහා බලන් ඉන්න යුන්ගී ජෙනී දිහා බලලා සද්දෙන් හිනා වෙලා " අද දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඇතුලට යන්න ඕනි නැද්ද ..." කියන ගමන් ජෙනී යුන්ගී ට කියලා එයත් ගේ ඇතුලට යද්දී යුනී couple ....

" wow යුන්ගී බලන්නකෝ මෙහෙ ලස්සන .. නිකන් දිව්‍යලෝකෙට ගියා වගේ feeling එකක් එනවා දැන් මට ..." කියලා ඇදලා කියද්දී

" මටත් බබා .. මීසූ ජින්ට කරපු හදියක් ... ජින් සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වුණා ..." යුන්ගී සතුටින් කියද්දී ජෙනී

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now