04🌊

119 32 48
                                    


Jin POV ,

මාව එකපාරටම ගැස්සිලා ඇහැරැනේ මගේ කාමරේ දොරට තට්ටු කරනවා ඇහුණ නිසයි ... " ඔහ් හොදටම හවසා වෙලානේ " මං එහෙම හිතන ගමන් යුන්ගිට ...

" ඇතුලට එන්න " මං එහෙම කියන තත්පරේට යුන්ගී මගේ කාමරේ ඇතුලට ඇවිත් " උඹට පෙන්නන්න කෙනෙක් ඉන්නවා වරෙංකෝ ඉක්මනට එලියට " යුන්ගි එහෙම කියලා ආපහු යන්න ගිය ගමන් මමත් මගේ මූණ ටිකක් හෝදලා එලියට යද්දි දූක්කේ යුන්ගී කෙල්ලෙක් එක්ක Sofa එකේ ඉදගෙන කතා කර කර ඉන්නවයි ..

මං එනවා දැකපු හින්දම දෙන්නා කතාව නවත්තලා මං දිහා බැලුවා ...

" මට මේ girl ව දැකලා පුරැදුයිත් වගේ අනේ මංදා " මං එහෙම හිතන ගමන් යුන්ගි ලගට යද්දී යුන්ගී ...

" ඒ බං මේ මෙයාව උඹට මතකද " යුන්ගි අහද්දී මං " නෑ " කියලා කියද්දී දෙන්නගෙම මූණූ වලින් මට රවන ගමන් ආයෙත් යුන්ගි " උඹට මෙයාව ඇත්තටම මතක නැද්ද "

ආයෙමත් මගෙන් අහද්දී මට ටිකක් කේන්ති ගිහින් " මං කිව්වනි මට මතක නෑ " මං එහෙම කියලා ආයෙත් මගි කාමරයට යන්න හදද්දී යුන්ගී වගේම ඒ girl ත් එකපාරටම " හරි හරි අම්මෝ ඔහොම ඉන්න " එහෙම කියද්දී මං නතර වුණ නිසාම යුන්ගී ...

" මේ ඉන්නේ අපි දෙන්නාගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා ජෙනී .... දැන්නම් කියන්න එපා මතක නෑ කියලා .." එහෙම කියද්දී " ආ මේ අපේ චණ්ඩි රැජිණද .."

මං එහෙම අහද්දී ජෙනී " අතියෝ ජින් ඔය නම දැන්වත් කියන එක නතර කරන්නකෝ " ජෙනී මූණත් ඇඹුල් කරන් කියද්දී මං " හ්ම් " මං එහෙම කියලා ටිකකින් යුන්ගී ..

" ඒයි මේ බං එයා ඔයාගේ යාලුවා වුණාට දැන් මට යාලුවෙක් නෙවේ .. " යුන්ගී එහෙම කියද්දී " අහ් gf නේද ..." මං කියද්දී ජෙනී " ඔයා හරි " කියන ගමන් මගේ කරට අතදාගනිද්දී යුන්ගිගේ මූණ තැලිච්ච කජු ලෙල්ල වගේ වෙනවා දැක්ක නිසාම මං " ඔයාගේ bf ඉරිසියා හිතිලා මං හිතන්නේ " මං එහෙම කියලා ආපහු මගේ කාමරයට යන්න ගියේ අර පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනි නිසයි ....

Author POV ,

" යුන්ගී ඇයි ජින් වැඩිය අපිත් එක්ක කතා කරේ නැත්තේ .. තරහා වෙලාද .." ජෙනී එලෙස අසද්දී " නෑ ජෙනී උට මේ දවස් වල ගොඩක් කරදර ආවා එක පිටම .. හැබැයි ජින් ඉස්සරට වඩා ගොඩක් වෙනස් වෙලා නම් තමයි " කියන ගමන් ටිකක් වෙලා කතා කර කර ඉදලා ආපහු ජෙනීව ගෙදරට ඇරලවන්න යුන්ගී යන්න ගිය
අතරේ ජින් තම සීයාගේ ට්‍රන්ක් පෙට්ටිය ඇරලා බලද්දී දැක්කේ photos ඒ වගේම ජින්ගේ තාත්තා එයාගේ අම්මට දුන්න නිව් පාට පොඩි box එකක් ඇතුලේ තිබුණ ලස්සන මුද්දක් ඒ වගේම සීයා තව එකතු චරපු ගොඩක් දේවල් පොත්පත් වගේ දේවලුත් තිබුණා ...

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄|KSJ||GxB✔️Where stories live. Discover now