"""මේ දොර අරිනවා අයිසේ...."""
ෆෝන් එකේ තිබුන මැසෙජ් එක දිහා පුදුමෙන් බලන් ඉද්දි ඇහුනේ දොරට තට්ටු කරන හඩ ...දෙයියනේ ඒ එයාද...?? එත් එයා මොකද මෙහෙ... නැ නැ නිකන් හීන දකින්න එපා ශාන් උ මොකටද උබව හොයාගෙන එන්නෙ මෙ මහා රැ... අනික අච්චර දෙයක් උනාට පස්සෙ උබ හිතුවද උ එවි කියලා නෝ වේ ශාන් ඉට්ස් අ ඩ්‍රීම්.....එහෙනම් කවුද ??මල්ලිවත්ද..??නැ උ එනවා නම් මට කිය කිය එන්නෙ නැහැනෙ ..එත් කවුද එහෙනම් ආවේ ....මන් ටවල් එක පිටින්ම දොර ලගට ට ගියත් එක්වරම දොර අරින්න බැ කියලා හිතෙද්දි... ජනේලෙන් බැලුවත් කව්රුත් පේන්න හිටියේ නැ....කවදාවත් නැතුව මගේ පපුවත් එකසියගානට ගැහෙන්න ගද්දී ආයෙත් මැසෙජ් එකක් ආවේ එ නම්බර් එකින්ම..
"" සැරයක් කිව්වම සින්හල තෙරෙන්නේ නැද්ද ඕයි..."'
කියලා තියෙද්දි ..දැන් නම් හොදටම ශුවර් එ විනුල්ම තමයි කියලා ....ඕනි මගුලක්.. වෙන දෙයක් උනාවෙ කියලා ලොක් එකට අත තියලා වේගයෙන් දොර ඇරියත් සාක්කූවට අතක් දාගෙන අනිත් අතේ මොකක්ද පොඩි බැග් එකක් අරගෙන හිටිය රුව දකිද්දී කටේ කෙලත් හිදුනා ... දෙයියනේ විනුල්...මටත් වඩා පුදුමෙන් මන් දිහා බලන් හිටියේ එයා... මගේ වත පුරාම එ දැස් යද්දී තමයි මට මතක් උනේ මන් තාමත් ඉන්නෙ ටවල් එක පිටින් කියලා....
ඒත් දැන් ඉතින් මොනා කරන්නද දකින්න ඕනි බාගයක්ම දැකලා ඉවරයිනේ... අනික මන් ගැන කිසිම හැගිමක් නැ කිව්ව මිනිහට මන් මෙහෙම නෙවෙයි හෙලුවෙන් හිටියත් ගානක් නැතුව ඇතිනේ කියලා හිතුවත්....ඒත් මන් එයා ගැන පිස්සුවෙන් වගේ ඉන්න නිසාද දන්නැ මට හිතුනෙම එ දැස් හරිම නොසන්සුන් කියලා ...එත් එයා මොකද මෙහෙ....??ඉටත් වඩා කොහොමද මන් ඉන්න තැන දන්නේ....??අනික මොකටද මෙ මහා රැ... ..???
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️