"" එපා...මට පුලුවන් ..."""
එ හඩට මන් ගැස්සිලා ගියා...මගේ අතින් තදකරලා අල්ලගත්ත එයා කියද්දි මන් බැලුවේ පුදුමෙන් ...දෙයියනේ එච්චර තරහක් ඇයි ...මන් එ මුන දිහා බැලුවේ එ ඇහුන දේ පවා විශ්වාස කරන්න බැරිව..
"" දෙයියනේ සර් ප්ලීස් පස්සේ රන්ඩුවෙන්න, බනින්න ....එත් දැන් එපා ...මාව එච්චරටම පිලිකුල් කරනවද දෙයියනේ අහ්හ්........""
දන්නෑ ඇයි එයා එහෙම කිව්වේ කියලා ....එත් එ වචන දෙක තුනට මගෙ මුලු හීන මාලිගවම බිදිල පොලවට සමතල වෙලා එක දුවිලි බිදක්වත් නැතිවෙන්න විනාසවෙලාම යන්න ගියේ තත්පරයයි ... හරියට අඩන්න බලන් කදුලු හිරකරගෙන හිටිය මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ මගේ දැස් වලට කදුලු උනද්දි .... මන් කදුලු පිරුන දැස් වලින් එයා දිහා බලන් අහද්දි එයා ගැස්සුනා .....ඔව් එත් එකට හේතුව දන්නෑ ....මට දැනගන්න ඕනිත් නැ වගෙ හැගිමක් දැනුනා....
"" එහෙම දෙයක් නැ.....එත් මට එක තනියම කරගන්න පුලුවන් ....අනික මන් කැමති නැ කව්රුත් මාව අල්ලනවට...""
""ඒත්...""
""ඔන්නැ මට පුලුවන් කිව්වනේ..... කාගේවත් අනුකම්පාවක් ඕනි නැ මට...... """
"" ඇයි දෙයියනේ මෙහෙම කරන්නේ ඕයිට වඩා හොද නැද්ද මාව මරලා දැම්මා නම් එතකොට ටික ටික මරනවට වඩා ලේසනේ එක සැරේ මැරිලා ගියාම ..."""
""ශාන්න්න්...කටපියාගෙන පාඩුවේ හිටපන් ආයේ මන් කියන්නෑ උබට.... """
තවමත් මගෙ අතින් අල්ලගෙන එයා කියද්දි දැනුනේ එපා උන හැගිමක්...මට තවත් එ තුවලෙට බෙහෙත් ගාන්න තියා එ ලගවත් ඉන්න හිත දුන්නෙ නැ... මන් එහෙමම ඇදෙන් නැගිටලා අතෙ තිබුන බෙහෙත් ටික මන් ඇදගෙන හිටිය සරමෙම පිහදගත්තෙ දැනුන වේදනාව කියාගන්නවත් බැරිවෙද්දි ....
""අහ් මෙන්න ගාගන්න බැරි නම් ඕනි රෙද්දක් මට මොකද ...මටත් එච්චර ලොකු අමාරුවක් නැ කොහෙවත් ඉන්න උන්ගෙ බෙහෙත් ගාන්න යන්න තරම් ..."""
මන් එයාගෙ අතත් ගසල දලා නැගිටලා මෙසෙ උඩ තිබුන බෙහෙත් එක අරන් එ ඇගෙ වදින්නම දමලා ගැහුවේ එයා තුශ්නිම්බූත වෙලා වගෙ බලන් ඉද්දි ... ඇයි යකෝ මෙක පුදුම වැඩක්නෙ ඌ හරියට කැ ගැහුවෙ මන් ඒ මිනිහට අතවර කරන්න ගියා වගෙනේ රෙද්ද ...හිටපන්කෝ අදින් පස්සේ මට බෙදන හැන්දෙන්ම තමයි මාත් බෙදන්නෙ ඇයි යකෝ නැත්නම් මේක කරන්න බැ....
ESTÁS LEYENDO
Second chance 😓❤️😓 (Complete )
No Ficciónරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️