""" උබට මට ආයෙත් කියන්න තියන්න එපා ... වේලාවට කැම ටික කලා වේලාවට බෙහෙත් ටික බිලා නිදාගනින් හරිද..... කියනදේ අහන එකෙක් නෙවෙයිනේ ..අපෙ ගෙදර යමන් කිව්වට එ එන්නෙත් නැ .. අනේ මන්දා උබ කාගෙන් පලිගන්න හදනවද කියලා බන්....""
""හරි හරි අප්පච්චි මන් කෑම කාලා වේලාවට බෙහෙත් ටිකත් බොන්නම්.. උබට ශුවර් නැත්නම් මන් එ වේලාවට විඩියෝ කෝල් එකක් ගන්නම් ඔය දැසින්ම දැකගන්න....,""
බැ බැ කියද්දෙන්ම හවස වැඩ ඇරිලා එනගමන් මාව බෙහෙත් ගන්න ප්රයිවට් ඩොක්ට කෙනෙක් ලගට එක්ක ගිය නදුන් අයියා බොඩිම ලගට මාව ගෙනත් ඇරලද්දි හොදටම රැත් වෙලා.. මන් නිසා හැමදාම එ මනුස්සයාටත් වදේ කියලා හිතෙද්දි
"" අනෙ යකෝ..උබට විහිලු උනාට මන් මෙ සිරියස් කියන්නේ ඇයි කාත් කව්රුත් නැ වගෙ ඉන්නේ බන්...අක්කත් කිව්වනෙ ගෙදර එන්න කියලා ...""
"" අනෙ අයියා මන් වෙනුවෙන් ඔයා මෙ කරන දේවල් වලටත් මන් කොහොම උදව් කරන්නද කියලා තෙරෙන්නේ නැ බන්... ඇත්තටම උබ ගිය ආත්මේ මගේ තාත්තාවත්ද දන්නෑ බන් ඒ තරම් මට ඔයාවයි අක්කවයි දැනෙනව අයියා.. එත් එහෙමයි කියලා මට ඔයාලට වදයක් වෙන්න බැ බන් ටිකක් තෙරුම් ගනින්කො... අනික බොඩිමෙ ඇන්ටි එහෙමත් වරදක් නැහැනේ ඊයෙත් කැම එකක් ගෙනත් දුන්නා ..."'
"" අනෙ දිනුක උබ මගුලක් කියවන්න එපා බන්... මන් ඕකට තමයි කැමතිම නැත්තෙ..උබට උදව් කරන්නේ මොනාවත් බලාපොරොත්තු වෙන් නෙවෙයි මල්ලි....උබ වගේ හිත හොද එකෙක් මන් මිට කලින් දැකලම නැ බන්.. එක මන් දැනගත්තෙ උබ අපෙ ඔෆිස් එකට ආව පලවෙනි දවසෙම ...හැබැයි පුතෝ...
"" ඇයි එ සැරෙ මොකක්ද ....??""
"" නැ ඉතින් උබ ඔය හන්ගගෙන ඉන්න රහස නාම් මන් ලගදිම බෙල්ල මුලින්ම අල්ලගන්නවා ඊට කලින් මට කියපන් හරිද.."'
"" අපෝ උබත් මහා මොකෙක්ද මන්දා බන්....කොච්චරවත් යන්නෙම ආපස්සට .."'
"" ආපස්සට හරි ඉස්සරහට හරි කොහෙටහරි කමක්නැ විකාර නොකර බෙහෙත් ටික බිලා නිදාගනින්.... පුලුවන් නම් සරත් සර්ට හරි කියලා හෙට නිවාඩුවක් දාගන්න බලපම්... අනික හෙට සිකුරාදා නිසා එතකොට අනිත් දවස් දෙකත් ටිකක් නිවිසැනසිල්ලේ ඉන්න පුලුවන් ....ඉතුරු ප්රශ්න උබට හොද උනාම අපි කතා කරමු... එහෙනම් මන් ගියා පරිස්සමෙන් ඉදපන්..උවමනාවක් උනොත් මට කතා කරනවා හොදද නැත්නම් ඉදපන් පව් ඌට වදයක් වෙන්න හොදනැ කියලා හිත හිත බුරු පැටියා වගේ...""
KAMU SEDANG MEMBACA
Second chance 😓❤️😓 (Complete )
Nonfiksiරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️