යුන්ගි කියපු දේ ගැන jk දවස් කිහිපයක්ම කල්පනා කලා..මොකද jkට අවශ්‍ය වුනේ හැමදේම හරියටම සිද්ද වෙන්නයි..ඒ නිසාම jk තීරනය කලේ මේ ගැන මුලින්ම ඔම්මා අප්පා එක්ක කතා කරන්නයි..
කොහොම හරි ටේමින් දෙන්නා ගෙදර නැති වෙලාවක් බලලා jk එයාගේ අප්පට මේ ගැන කිව්වේ ඔම්මට වෙන වෙලාවක මේ ගැන කියනවා කියලා හිතාගෙනයි..👦🐰"අනේ බන් ඕක කියන්නද මෙච්චර වෙලා තැටමුවේ.."
🐰"අැයි.."
👦🐰"අැයි කියලා අහන්නේ ඕක ඉතින් අපි නොදන්න දෙයක්ද.."
🐰"මොකක්.."
👦🐰"හරි හරි ඒකෙන් වැඩක් නැහැ..දැන් ටේගේ ඔම්මයි අප්පයි අාවම මේ ගැන අපි කතා කරමු..හරිද..දැන් ටේට propose කලාද.."
🐰"නැහැ නැහැ මන් තමා propose කලේ නැහැ..opening එක ඉවර වුනාට පස්සේ තමා මන් propose කරන්න හිතාගෙව ඉන්නේ.."
👦🐰"ඕන එකක්..හැබැයි පුතේ ඉක්මනට මගේ බෑණව ගෙදර එක්කගෙන එන්න හොදද.."
Jk අප්පා එක්ක මේ ගැන කතා කලාට පස්සේ jkගේ අප්පා එයාගේ wife එක්ක වගේම ටේගේ ඔම්මා අප්පා එක්කත් මේ ගැන කතා කලා..
👩🐰"අනේ අැතියන්තන් ඔයාගේ ගොන් පුතාට දැන්වත් තේරුනා "
👩🐯"ටේ නම් මට කලින් ඉදලම කුකී මෙහෙම කලා අරම කලා..අපි මෙහේ ගියා..කුකී හරිම හොදයි අරවා මේවා ගොඩක් කියද්දි තේරුනා බෙයා කුක්ට කැමති තමා කියලා..ඒ නිසා අපි කලින් කතා කරගෙන හිටපු කිසිම දෙයක් මන් බෙයාට කියන්න ගියේ නැහැ.."
👦🐯"ඔව් නැත්තන් දෙන්නා දැනගත්තොත් අපි මීට කලින් ඉදලම ඒ දෙන්නාව marry කරවන්න arrange කරලා තියෙනවා කියලා දැනගත්තොත් දෙන්නටම හරි නැහැනේ.."
👩🐰"ඔව්..මන් මේ බලාගෙන ඉන්නේ අපේ ගොන් පැටියා කොහොම බෙයාට propose කරයිද කියලා..අප්පා වගේම ගම කයිද දන්නේ නැහැ..."
👦🐰"හරි හරි අපි බලමුකෝ...කොහොමත් යුන්ගි පුතා ඉන්න නිසා අපේ කොල්ලා වැඩේ ගානට කරගනී.."

YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...