chapter 38

218 29 3
                                    

ටේ ,යුන්ගි වගේම ටේ ගේ අප්පත්‍ අයරින් සහ එයාගේ අප්පට Paris වලට යන්න අවශ්‍ය හැමදේම ready කරලා ඒ දෙන්නවා airport එකටත් ගිහින් අැරලවලා අායෙමත් jk ගේ apartment එකට එන්න පිටත් වුනා..

🐱"ටේ ඔයා දැනගෙන හිටියද suzy drug dealer කෙනෙක් කියලා.."

🐯"අනේ නැහැ හියුන්ග්..මට හිතෙන්නේ අර director එක්ක එකතු වෙලා තමා මෙහෙම වැඩ වලට එකතු වෙන්න අැත්තේ මේ දෙන්නම..මන් දැක්කා නිව්ස් වලත් jeon company එකේ හිටපු director කෙනෙක් කියලා ඒ කෙනාව හදුන්වලා තියෙනවා.."

🐯👦"එහෙනම් කුක් එදාම ඒ මිනිහව company එකෙන් අස්කරලා දාන්න අැති.."

🐱"හම්ම්ම්...එහෙම වෙන්නත් පුළුවන්.."

🐯"suzy ටයි aunty ටයි දෙන්නටම දිගමට හිරේ තමා ඉන්න වෙන්නේ..මොකද uncle ඒ දෙන්නා වෙනුවෙන් lawyer කෙනෙක්ව hire කරන්නේ නැහැ කිව්වනේ..කොහොමත් අර මනුස්සයටත් බේරෙන්න බැරි නිසානේ මේ දෙන්නත් අහු වුනේ..මොනාවුනත් මෙහෙම හරි ප්‍රශ්නේ විසදුන එක ලොකු දෙයක්..හියුන්ග් හෙට යනවනේ අාපහු.."

🐱"ඔව් බෙයා..කොහොමත් comapny එකේ වැඩ දිගටම namjoon ට විතරක් කරන්න බැහැනේ.."

🐯👦"බෙයා මාත් යනවා යුන්ගි එක්ක..mr.jeon නුත් යයි මන් හිතන්නේ...ඔය දෙන්නට තව ටික කාලයක්නේ ඉන්න තියෙන්නේ.. hospital එකේ constructions ඔක්කොම වගේ මේ වෙද්දි ඉවරයිනේ... hospital එක open කරන්නේ තියෙන්නේ..එතකාෙට අපි අාපහු එන්නම්..නැත්තන් ඔයාගේ මමා මාව ගෙදරින් එලවයි.."

🐯"අනේ..කමක් නැහැ..ගියාට ඔයාලට ඉක්මනට අායෙත් එන්න වෙනවානේ..."

ඉන්පසු mr.kim , mr.jeon සහ යුන්ගි පසුදිනම නැවත පිටත් වුනේ ඔවුන්ට පිටත් වීමට තිබූ දිනය ප්‍රමාද වීම නිසයි..කෙසේ හෝ මේ විදියට මාස කිහිපයක් ගතවුන අතර මේ මාස කිහිපය ටේකුක් දෙදෙනාට ගොඩක් සතුට දායක වුනා...මොකද hospital එකේ constructions වැඩ සම්පුර්ණයෙන් අවසන් නිසා ඒ දෙදෙනාම
අැවිදින්න එකට කාලය ගත කරන්න වෙලාව හම්බ වුනා..මේ වෙද්දි නම් hospital එකේ opening එකටත් දින ලන් වෙලයි තිබුනේ‍..හැමෝම හිතුවටත් වඩා ඉක්මනට hospital එකේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් වුන නිසා ජන්කුක්ට වුවමනා වුනේ hospital එකේ opening එකත් ඉක්මනට ඉවර කරලා නැවත කොරියාවට යන්නයි.. hospital එක open නොකලත් මේ වෙද්දිත් වෙෙද්‍යය ප්‍රතිකාර ලබා දීම අාරම්බ කරලයි තිබුනේ..මොකද කොරියාවෙන් වෙෙද්‍ය ප්‍රතිකාර ලබාගෙන සමහර අවස්තා වලදි වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් අැමරිකාවට එවන අවස්තාවල් තිබුනා වගේම සමහර operations වලටත් රෝගීන් jeon hospital -America එකට පැමින තිබුනා..ඒ නිසා hospital එකේ වෙෙද්‍ය ප්‍රතිකාර ගැන බොහෝ දෙනෙක්ට හොද අවබෝධයක් තිබුනා..
Jeon hospital -America opening ceremony එකට ටෙගේ ඔම්මා අප්පා ,ජන්කුක්ගේ ඔම්මා අප්පා යුන්මින්,නම්ජින් වගේම ලීසාහෝප් සහබාගී වෙන්න නියමිතව තිබුනා..ඒ වගේම කායිජෙනි දෙන්නත් මේ ceremony එකට එන අතර ඒ දෙන්නා මේ hospital එකේ president විදියට පත්කරලයි තිබුනේ..මොකද කායිට වගේම ජෙනීටත් එයාලගේ higher education continue කරන්න ඕන වෙලා තිබුන නිසා තමා jk මේ විදියට hospital එක ඒ දෙදෙනට බාර දුන්නේ..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now