මෙච්චර වෙලාවක් සන්හිව kiss කර කර හිටපු taehyung කෙල්ලගෙන් ඈත් උනේ cls එකට sir ආවට පස්සේ... සන්හිව බිත්තිය අයිනෙ පුටුවෙන්ම වාඩි කරවලා ටේ එහාපැත්තෙන් වාඩිඋනේ කෙල්ලව අයිති එයාට විතරක් කියන්න වගේ... සන්හිනම් මේ දේවල් වලින් හොදටම හෙම්බත් වෙලයි හිටියේ .. නිකමටවත් හිතෙන්න නැතුව ඇති එයාගේ dream boy... මෙහෙම කෙනෙක් වෙයි කියලා....
සන්හී හීනෙන් දැකපු ඒ කුමාරයට ආස කලා.. හැමදාම එයාව දකින්න ආස කලා... ඒත් දැන්.... සන්හිට ඕන එයාගෙන් ඈතට යන්න....
සන්හී හිටියේ ලොකු කල්පනාවක.. ඒත් එක්කම sir උගන්නන ගමන් ඉද්දි දොරත් ඇරගෙන එකපාරට ....
" sirrrrrrrr...... අපි එන්නද ඇතුලට ......"
🧑🦱: අදත් පරක්කුයි ... එනවලා ඇතුලට...
එකපාරට boysලා දෙන්නෙක් ඇතුලට ඇවිල්ලා ටේට ඉස්සරහ ඩෙස් දෙකෙන් වාඩි උනා... sun-hee බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ ... මොකද කිව්වොත් ටේ කෙල්ලගෙ ඉණ වටේ අත දාගෙන... සන්හීව ගොඩක් තදින් බදාගෙන හිටියේ ...
ඉදලා ඉදලා සර් ගිය ගමන්ම ... ඉස්සරහා හිටපු කොල්ලො දෙන්නා පිටිපස්ස හැරිලා
🐣: හම්මේ බොක්ක උබ කලින් ආවේ ඇයි යකෝ අපිව දාලා
🐯: උබලා දෙන්නා නිදිනේ මන් එද්දිත්
🐰: ඒකෙන් වැඩක් නෑ ටෙයියෝ😏 කවුද මේ princess
🐯: sun-hee .. 😏
🐰: මූ නිකන් අල්ලන් ඉන්නේ මුගේ වගේනේ
🐣: අතෑරපන් යකෝ ඔය කෙල්ලව පව් බයවෙලා ඉන්නේ හොදටම
🐯: මගෙ හින්දනේ මම අල්ලගෙන ඉන්නේ
🐰: හරිම.සෝක්... 😒 පව් යකො. බලෙන් අල්ලන් ඉන්නේ .... නංගී කෝ මෙහෙ එන්න ඔයා
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...