Chapter 11

35 9 2
                                    


මේ දවස් ටිකේම ටේ කොලේජ් ගිහින් ගෙදර ඇවිල්ලා උගන්නපු සේරම දේවල් සන්හීට ආය කියලා දුන්නා. සන්හිත් ආසාවෙන් අහන් හිටියේ . එයාට කියලා දෙන්න ඕන හින්දා හරි කොල්ලා පාඩම හරියට අහගෙන හින්දා..නැත්තන් ටේමින් තුන කොහෙහරි ඉදලා ක්ලාස් කට් කරන එකනෙ ගොඩක් වෙලාවට කලේ...

ඔය විදිහට දවස් ගෙවිලා ගියේ පන්ති තහනමත් ඉවර වෙද්දී

🐱:- ආ සන්හී මැඩම්... නිවාඩු ගත්තනෙ හෙට ඉදන් කොලේජ් යන්න ඕන හරිද

🌼:- හරි හරි මල වදේ යනවා කොහොමත්

🐱:- මේකිගෙ කට යකෝ... යාහ් සන්හී මන් තමුසෙට වඩා වැඩිමල්

🌼:- වැඩිමල් කියලා... මොකක්ද කරන්න කියන්නේ මට.. මල් තියලා වදින්න කියලාද

🐱:- ආශ් මේකි ... යාහ් සන්හී...

🌼:- ජින් ඔප්පා... මෙන්න මේ පූස් තඩියා මට බනිනවා

🐹:- යුංගියා උබට කීපාරක් කියන්නද ඔය පොඩි එකී එක්කන් එල්ලෙන්න එපා කියලා

🐱:- මමද හියුන්... සන්හිනෙ

🌼:- මට වෙන වැඩ නෑනේ පූසොත් එක්කන් එල්ලෙන්න

🐱:- යාහ් සන්හී කීපාරක් කිව්වද මට පූසා කියන්න එපා කියල

🌼:- පූසට පූසා නොකියා මොකක් කියන්නද ..

🐱:- යාහ් සන්හී තමුසෙට මම

🌼:- ලොකූ.....

සන්හී කෑගහගෙනම ගිහිල්ලා ජින්ගේ පිටිපස්සෙන් හැංගුනා....

🐱:- හියුන් අයින් වෙන්න.. මන් අද මේකිට

🐹:- පාඩුවේ හිටපන්කො බං

🌼:- ඔව් ඔප්පා තව බනින්න

🐱:- ඒයි සන්හී අහුවෙනවකො මට

🌼:- බෑ

🐱 :- ආශ් මේකි ඇත්තමයි

🐹:- උබටත් පැටලෙන්නැතුව ඉන්නම බෑනෙ යුංගියා

🌼:- ඔව් ඔප්පා පැටලෙන්නමයි හදන්නේ.. නූල් බෝලයක් වෙන්න ඉදලා දෙමව්පියන්ගෙ කැමැත්තට පූස් තඩියෙක් උනාම ඔහොම වෙනවා

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now