පැය දෙකකට ආසන්න කාලයක් කෙරුනු ඔපරේෂන් එකෙන් පස්සේ හොබී theotr එකෙන් එලියට ආවා... හොබී එද්දිම හැමෝම හොබී ගාව වට උනේ සන්හී ගැන දැනගන්න.
🐯:- හියුන්....🥺 එයා හොදින් නේද හියුන්.. මගෙ ඩෝල්.. එයා හොදින් නේද🥺
🐿️:- බයවෙන්න එපා ටේ... පැංචි හොදින්... ward එකට දැම්මට පස්සේ බලන්න
🐯:- කුමාවෝ හියුන්🥺
ටේ එහේම්ම්ම කලේ හොබීව බදාගත්තු එක.. හොබත් ටේව බදන් ඉදලා....
🐿️:- මොකද බං මේ... මට thanks කරන්නේ..
🐯:- හියුන් එයා නැගිට්ටද
🐿️:- දැන්ම නැගිටින් නෑ බං .. ටිකක් ඉන්න සන්හී හෙමීට නැගිටියි
සන්හිව ward එකට දැම්මට පස්සේ හැමෝම ගියෙ කෙල්ලව බලන්න... ටේ සන්හී ගාවට ගිහින් කෙල්ලගෙ නළලින් පෙක් එකක් තියලා සන්හිගෙ අත අල්ලගෙන බලන් හිටියේ .. එයාගේ බෝනික්කි නැගිටිනකන්... ටේ ගොඩක් වෙලා එතන හිටියා... අනිත් අය සැරින් සැරේට එලියට ගිහින් ආවත් කොල්ලා තාමත් එතනමයි.... හැමෝම රූම් එක ඇතුලට ඇවිල්ලා බලන් හිටියේ සන්හිට සිහිය එනකන්...
සන්හී හෙමීට අමාරුවෙන් වගේ ඇස්දෙක අරින්න ගත්තා... ටේ බැලුවේ සන්හී දිහා... අනිත් අයත් ටිකක් ලගට එද්දී හොබී ආවේ සන්හිව චෙක් කරන්න....
🐯:- ඩෝල් 🥺... මැණික... ඔයාට අමාරුද
🌼:- බෙයා... ඔ...ඔයා ..කොහෙද ඉන්නේ
🐯:- මන් මෙතන ඉන්නෙ ඩෝල් 🥺
🌼:- ඇයි මේ lights off කරලා .. on කරන්නකො මොකුත් පේන්නෑනේ
සන්හී එහෙම කියද්දි හැමෝම මූණෙන් මූණ බලාගත්තා...
🐿️:- පැංචි ඔයාට ඇත්තටම පේන්නැද්ද
:🌼:- මෙච්චර කලුවරේ කොහොමද ඔප්පා පේන්නේ
🐿️:- ඕහ් ශිට්
🐯:- මොකක්ද හියුන් උනේ🥺
🐿️:- මන් හිතන්නේ තුවාලේ අතුරු ප්‍රථිපලයක්
🌼:- ඔප්පා lights on කරන්නකො ඇයි ඔයාලා මොකුත් කරන්නැත්තෙ... අනේ ඔප්පා.. බෙයා.. ඇයි අනේ 🥺
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...