🐱:- යෙබුසේයෝ ...මොකක්
🐹:- යුංගියා මොකක්ද ප්‍රශ්නේ
tae function එක ඉවර වෙලා එනකන් කට්ටියත් එක්කන් එකතුවෙලා film එකක් බල බල ඉද්දි යුංගිට ආපු කෝල් එකක් නිසා යුංගි කලබල උනාම අනිත් අයත් බය උනේ මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා...
🐱 :- හියුන්... මේ... ටේ එතන කලබලයක් ඇතිකරලා..
🐹:- මොකක්ද වෙලා තියෙන්නේ
🐱:- යොන්ග් එක්කන් ගහගෙන
🐨:- ඒ මොකටද ඒ
🐣:- ඌ මොනවද එතන කරන්නේ
🐱:- යොන්ග් කියන්නේ අර mr cho ගේ පුතානේ... ඌ කොහොමත් එතන ඉදී
🐰:- එතකොට සන්හියා
🐱:- සන්හි හින්දා තමා ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ
🐿️:- මොකක්... ඒ ඇයි
🐱:- යොන්ග් පැංචිට කරදර කරන්න හදලා... දැක්ක අය කිව්වේ එහෙම
🐰:- එහෙනම් ඕකට ගහන්නමයි ඕනේ
🐣:- මූ කවද්ද සන්හියව අතාරින්නේ හියුන්
🐿️:- උගෙ හැටි උබලා දන්නවනෙ බන්.. මෙච්චර කාලෙකට ඌව reject කලේ පැංචි විතරයි .. එහෙම එකෙ ඌ කෙල්ලව අතාරියි කියලා හිතනවද
🐹:- මේක මහ කරදරයක් උනානේ. අර පොඩි එකීට නිදහසක් කියලා එකක් නැද්ද
🐨:- ඇත්තමයි මන් ගිහිල්ලා මූව ඇදන් ගිහින් කූඩුවට දානවා දැන්නම් ..
🐱:- ඌව ඇතුලට දැම්මත් අර චෝ කාරයා ඉක්මනට ඌව එලියට ගනී...
🐿️:- දැන් සන්හී ගෙ තත්ත්වෙ කොහොමද
🐱:- ආරංචි උනේ ටේ සන්හීව එක්කන් ආවා කියලා
🐣:- කෙල්ල හොදින් නම් එච්චරයි
🐰:- එච්චරයි කියලා හරියන්නෑ අරූට වැඩක් දෙන්න ඕනේ
🐱:- ඒක ගැන පස්සෙ හිතමුකො.. දැන් ඉදපන්කො අරූ ගෙදර එනකන්
සන්හී ටේගේ පපුවට බරවෙලා ගොඩක් ඇඩුවා.. ටේටත් සන්හිව ඈත්කරන්න හිතුන් නෑ. ගොඩ කාලෙකට පස්සේ ඒ උණුහුම දැනුනේ.. ඉතින් කොල්ලා කොහොමද ඈත්වෙන්නේ....
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasiනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...