Chapter 06

37 8 0
                                    

කාලෙකට පස්සේ එයාලගෙ පැංචිව හම්බුන සතුට නිසා කොල්ලො ටිකනම් party දාන්න වගේ කෑගගහා හිටියේ . සන්හී ගොඩක් සතුටෙන්...

🌼: අයියෝ....මේ කට්ටිය... 😕

🐱: ප්‍රින්සස්

🌼: නංගීලා ටික...😕 දැන් කොලේජ් ඇරිලත් ඇති.. එයාලා මාව හොයයි

🐯: බයවෙන්න එපා බබා.. මන් ජිමින්ශිටයි ජංකුකාටයි කිව්වා කට්ටියව එක්කගෙන මෙහෙට්ට එන්න කියලා...

🌼: ආහ්.. එහෙනම් කමක් නෑ... සෙමී එයි .. ඒත්... අනිත් අය....

🐯: එයාලට උන දේවල් කියලා එක්කන් එයි.. බලමුකෝ

ඒත් එක්කම හෝන් සද්දයක් ඇහෙද්දි කට්ටියට තේරුනා කොල්ලො දෙන්නා ඇවිල්ලා කියලා.. කට්ටිය එනකන් බලන් ඉද්දි සෙමී ආරා ආරෝ යොන්ශි හතරදෙනාම ඇතුලට එද්දී ඊට පිටිපස්සෙන් ජිමින් ජන්කුක් දෙන්නත් ඇතුලට ආවා...


🌺: ඔන්නී

🌼: සෙමියා...

🌺: ඔන්නී... අර කුකී ඔප්පා මොකක්ද කිව්වේ ඔයාට පරණ දේවල්...

🌼: ඔක්කොම මතකයි 😉

🌺: ඇත්තටම 😃

🌼: ඔව්😉

🌹: ඔන්නී

🌼: ආරෝ

🌹: ඔයාට හැමදේම මතක් උනානම්... මේ එතකොට

🌼: එතකොට

🌸: එතකොට ඔයා ආය අපිත් එක්කන් ඉන්නේ නැද්ද 🥺

🌷: ඔයා එතකොට මේ කට්ටියත් එක්කද 🥺

🌼: අනේ....කෝ මෙහෙ එන්න... මන් ඔයාලා කාවවත් තනිකරන්නේ නෑ හරිද....ම්ම්ම්... මන් ඉන්නේ ඔයාලත් එක්කන්... අපි 5දෙනාම කලින් හිටියා වගේම ඉමු...

🐯: ඒයි ඩෝල්😕

🌼: ඇයි

🐯: එතකොට ඔයාලා මෙහෙ නෙවෙයි ද ඉන්නේ😕

🌼: ටේ... මන් එයාලත් එක්කන් ඉන්න ඕන

🐯: ඒත් 😔

🐱: tae කියන කතාවට මාත් එකගයි සන්හියා.. දැනට උන දේවල් ඇති.. ඔයාලා හැමෝම මෙහෙ නතර වෙන්න ...

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now