yoongi officer namjoon ට call කරලා උන දේ පැහැදිලි කරලා කිව්වට පස්සේ ජූන් team එකකුත් අරන් ආවේ කොලේජ් එකට. namjoon 4ටෝස් ටිකත් අරන් එයාගේ team එකේ කෙනෙක්ට දීලා details හොයන්න කියද්දී ඒ කෙනා උපරිමයෙන් මහන්සි වෙලා දෙයක් හොයාගත්තා.. නම්ජූන්ට කතාකරලා විස්තරේ කිව්වට පස්සේ ජූන් අර 4ටෝස් ටිකත් අරන් පන්තිය ඉස්සරහට ආවා...🐨:- මේ ෆොටෝස් ටික class එකේ ඇලෙව්වේ කවුද කිව්වොත් මේක හොදින් විසදගන්න පුළුවන් .
namjoon එහෙම කිව්වත් පන්තියම silent .
🐨 :- එතකොට මේක කරපු කෙනාව කවුරුත් දැක්කේ නැද්ද
🐨:- ඕකේ එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න පොලීසියට යන්න.
"මොකක්"
"අනෙ සර්"
" පොලීසියට ඇයි"
එක එක්කෙනා එක එක කතා කියව්වත් joon තීරණේ නම් වෙනස් කලේ නෑ... එකපාරට
" සර් යොන්ග් තමා ඕවා ඔක්කොම ඇලෙව්වේ"
🐨:- මොකක්ද
"ඔව් සර්.. යොන්ග් තමා"
🐨:- යොන්ග් ඉස්සරහට එන්න.
namjoon එන්න කියද්දී යොන්ග් කේන්තියෙන් පුපුර පුපුර ඉස්සරහට ආවා.
🐨 :- යොන්ග් ඔයාද මේ දේවල් කලේ
🐨:- එකපාරක් ඇහුවම උත්තර දෙනවා
🐶:- ඔව් මන් තමයි කරේ
🐨:- ඇයි එහෙම කරේ
🐶:-...................
🐨:- මන් ප්රශ්නයක් ඇහුවේ
🐶:- මට සන්හිව ඕනේ උනා.. මොන විදිහෙන් හරි... ඒකිව මගේ කරගන්න ඕනේ උනා..
🐨:- යුංගි හියුන්... මේ හැමදේම බොරු.. ඔක්කොම edit කරපුවා.
🐱:- දැන් හරිනෙ හැමෝටම . නිකන් බොරුවට අහින්සක ලමයෙක්ට කතා හදන්නෙ නැතුව ඉන්නවලා ආයෙම..
🐨:- යොන්ග් එන්න අපිත් එක්කන් පොලීසියට . යුංගි හියුන්.. ඔයා මෙයාගේ ගෙදරට කෝල් කරලා විස්තරේ කියන්න
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasíaනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...