Tae car එක නවත්තලා බහිද්දි කෙල්ලො ටික ටේට කතාකර කර හයියෙන් කෑගහන්න ගත්තා. ඔව් ඉතින් කොලේජ් එකේ girls ලාගෙ සිහින කුමාරයො ටිකා taeminkookනේ.. ටේත් එක්කෙනෙක්වවත් ගනන් ගන්නැතුව පොඩි හිනාවකුත් දාගෙනම ඇවිල්ලා සන්හී හිටපු පැත්තෙ දොර ඇරලා අතක් දික් කලේ සන්හිට අත අල්ලගන්න කියන්න... කවුරුත් දැක්කේ නෑ car එක ඇතුලෙ හිටියේ සන්හී කියන්න. හැමෝම පුදුමෙන් බලන් හිටියේ ටේ කාවද එක්කන් ආවේ කියලා ...සන්හිත් හිනාවෙලාම ටේගේ අත අල්ලගෙන car එකෙන් බහිද්දි නම් හැමෝගෙම ඇස් උඩ ගියා.. සන්හිගෙ අතින් අල්ලගෙනම ටේ class room එක පැත්තට යන්න ගද්දි නම් ටේව ක්‍රශ් එක කරන් හිටපු girl කෙනෙක් overacting පාරක් දාලා කලන්තෙ දැම්මා වගේ වැටෙද්දි තව කට්ටියක් එයාටම සපෝට් එකට ඒ girl ව අල්ලගත්තා.. ටේ දන්නැතුවයෑ ඕවා.. කටකොනේ හිනාවක් දාලා සන්හිගෙ අතින්ම අල්ලන් ටේ කෙලින්ම cls එකට ගියා... කොලේජ් එකේ.boys ලා නම් සතුටු උනේ දැන් හරි එයාලට කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි කියලා
ජිමින්ලා ආවට පස්සේ කොල්ලො තුන්දෙනාම පොඩ්ඩක් කොලේජ් එක වටේ ඇවිදින්න ගියේ සන්හී එන්න බැහැ කියලා ක්ලාස් එකේ නතර වෙද්දි. taeලා යනකන් ඉදලා girls ලා තුන්දෙනෙක් ඇවිල්ලා සන්හී ඉස්සරහින් අත් දෙකත් බැදන් හිටගත්තා..
🌼:- ඇයි
?:- තමුසෙ එහෙනම් අන්තිමට tae ගේ ඇගේ එල්ලුනා නේ
🌼:- මන් මොකටද ඇගේ එල්ලෙන්නේ
?:- එහෙනම් ඔය එල්ලුනේ...
🌼:- මේ හලෝ මන් එයාගේ ඇගේ එල්ලුනේ නෑ. එයයි මන් ගාවට ආවේ
?:- තමුසෙ මගෙ කොල්ලව රවට්ටලා අල්ලගෙන දැන් කියනවද තව.....
🌼:- හෝව් හෝව් .. කවුද තමුන්ගෙ කොල්ලව අල්ලගත්තෙ ආහ්...
?:- taehyung මගේ තමුසෙගෙ නෙවෙයි
🌼:- මොකක්ද කියන්නේ දැන්
සන්හී ඉදන් හිටපු තැනින් නැගිටලා ඇහිබැමකුත් උස්සලා අර කෙල්ල ඉස්සරහින් හිටගත්තම නම් කෙල්ල ටිකක් ගල් උනා...
🌼:- මොකක්ද තමුසෙ දැන් කියන්නෙ? කාගෙද ටේ
?:- තමුසෙට මන් ආය කියන්නෑ.. ටේගෙන් ඈත්වෙලා ඉන්නවා
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantastikනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...