Chapter 09

39 9 4
                                    


Tae සන්හී එක්කම ගෙදර එන්න හැදුවත් සන්හී ටේට කොලේජ් ඇරිලා එන්න කියලා බලෙන්ම යවපු හින්දා කොල්ලා ආය සන්හීව ටැක්සි එකකට දාලා කොලේජ් එක ඇතුලට ගියා... සන්හී ගෙදර එද්දිනම් කවුරුත්ම නෑ. ඔව් ඉතින් එයාලා වැඩ නේ... කම්මැලි කමේ ඉදලා ඉදලා බැරිමතැන සන්හී එලියට බැස්සේ කොහෙ හරි ඇවිදලා එනවා කියලා...

sun-hee park එකකට වෙලා ඉදගෙන පොඩි ලමයි ටික දිහා බලන් ඉද්දි කෙල්ලට වෙලාව යනවා දැනුනෙත් නෑ... නිකමට වගේ ෆෝන් එක අතට අරන් වෙලාව බලන්න යද්දියි සන්හී රත් උනේ... ටේගෙන් කෝල්ස් 10ක් ...

ඔව් කට්ටිය ගෙදර ඇවිල්ලා පැයක් ගියත් සන්හිට එන්න ගානක් තිබ්බේ නෑනේ...
මග දිගට ටේට කෝල් කර කර සන්හී ගෙදරට දිව්වත් ටේ එක කෝල් එකක්වත් answer කලේ නැත්තෙ කේන්තිය නිසාම වෙන්නැති ...

සන්හී ගෙදර දුවද්දිත් ටේ හොදටම කේන්ති ගිහින් සෝෆා එක උඩ ඉදන් අත්දෙකත් බැදන් බලන් ඉන්නවා   සන්හිට හික් ගෑවුනේ ටේ රවන් හිටපු විදිහට .. සෙමිත් ටිකක් ඔරවගෙන... අනිත් සෙට් එකත් එච්චරයි තමා...👉👈🥲


🌼:- ටේ... මන් මේ....🥲 පොඩ්ඩක්


🐯:- මට කිසිම දෙයක් අහන්න උවමනාවක් නෑ සන්හී 😒



tae රවාගෙනම එයාගේ රූම් එකට යන්න ගියාට පස්සේ සන්ගී මූණත් අඩන්න වගේ හදාගෙන බැලුවෙ ජීකුක් ඩබල දිහා...


🐣:- ඔය මූණ දැම්මට.. අද නම් හිත උණුවෙයි කියන්න බෑ සන්හියා🥲

🐰:- ඔය කිව්වට ඕක පණ බයේ හිටියේ ඔයා ගෙදර එනකන්... ශේප් කරගන්න ගිහිල්ලා යන්න

🌼:- ගහලා පන්නයිද දන්නෑ 🥲

🐣:- ගහන එකක් නෑ... ඕකා ඔයාට අතක් උස්සන්නෑ සන්හීයා

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now