Tae යන්න දුන්න පාර සන්හී කෙලින්ම දුවගෙන ආවේ cls එකට... ආව ගමන්ම එයා දිහා හැමෝම බලන් ඉද්දි.. කෙල්ල හෙමින් හෙමින් ඇවිල්ලා වාඩි උනේ එයාගෙ පුටුවෙන්...
සන්හී එහෙම්මම ඩෙස් එකෙන් ඔලුව තියාගෙන ඉද්දී.. ටේත් ඇවිල්ලා හෙමීට කෙල්ලගෙ එහාපැත්තෙන් වාඩිඋනා... සන්හිට දැනුනා ටේ එනවා .. ඒත් කෙල්ල නිකමටවත් ඔලුව ඉස්සුවේ නැත්තේ ආය මොනවා වෙයිද කියලා ශුවර් නැතිව...ඔය විදිහට කාලේ ගෙවිලා අන්තිමට collage එක ඇරුනා.. කට්ටියම හදිස්සියෙම ගෙවල් වලට දුවද්දී සන්හී බෑග් එකත් කරේ එල්ලගෙන හෙමීට ආවේ නංගිලගේ cls තියන පැත්තට... සන්හිගෙ පිටිපස්සෙන් ටේ ජිමින් ජන්කුක් තුන්දෙනත් ආවත් ඒ වගක්වත් සන්හී දැනන් හිටියේ නෑ...
🌺: ඔන්නී ....
🌼: ආහ් සෙමී....
🌺: මොකද මේ මූණත් එක්කන් අවුල් ගිහිල්ල.. මොකක් හරි උනාද...
🌼: මොකුත් නෑ...
🌺: නැතිවෙන්න බෑ...
🌸: කවුද අර පිටිපස්සෙන් එන කොල්ලො තුන්දෙනා...
ආරා එහෙම අහපු පාරටයි සන්හී පිටිපස්ස බැලුවේ... එයා දැක්කේ සාක්කුවට අතක් දාගෙන ශර්ට් එකේ උඩ බොත්තමකුත් ගලවගෙන... බෑග් එකත් එක අණ්ඩකින් එල්ලගෙන එයාගේ පැත්තට එන ටේව.. ඊට පිටිපස්සෙන් එන ජිමින්වයි ජන්කුක්වයි..
ටේව දැකපු පාර සන්හී නිකන් බයවෙනව වගේ කෙල්ලෝ ටික දකිනවත් එක්කම වගේ කොල්ලො ටික ඇවිල්ලා එතනින් හිටගත්තා..🌹: කවුද ඔන්නී මේ
🌼: ආහ් මේ... ආරෝ... මෙයා... මේ
🐯: ඔයාගේ ඔන්නිගේ boyfriend
🌸🌹🌷: මොකාක්....
🌼:මොනවද කියවන්නේ taehyung තමුන්
අනිත් තුන්දෙනා පුදුමෙන් බලන් හිටියත්... සෙමීනම් taehyung දිහා බලන් හිටියේ වෙන මූඩ් එකකින්...
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...