🌼:- mr min yoongi ... මොකක්ද ඒ කලේ ආආආආආආආආආආආආආආආ🐱:- යාහ් සන්හියා. .... මගෙ කන... මොකක්ද උනේ
🌼:- කාගෙන් අහලද අර මනුස්සයව මගෙ company එකට එව්වෙ
🐱:- company එක දාලා දුන්නේ මමනේ. මට කැමති කෙනෙක්ව මන් එවනවා
🌼:- එහෙනම් ඌත් එක්කන් ඕන වෙඩිමක් කරන්නවා😠
සන්හී එහෙම්මම කෝල් එක කට් කරලා කේන්තියෙන්ම හැදුවේ ෆෝන් එක පොලවෙ ගහන්න.. ඒත් එක්කම
🍃: - මැඩම් මැඩම්... ෆෝන් එක
🌼:- අහ්
සන්හී එයාගේ පුටුවෙන් ඇවිල්ලා ඉදගෙන table එකේ ඔලුව ගහගත්තේ කරන්න දෙයක් නැතුව.. මේ වෙලාවේ ටේ ජිමින් දෙන්නත් එක්කන් mansion එකට ආවා.. දෙන්නා ඇතුලට යද්දි යුංගි කොහෙහරි යන්න එනගමන්... ටේ යුංගිව දැක්ක පාර ගිහිල්ලා හයියෙන් බදාගත්තේ යුංගි නම් ටේගෙන් ගැලවෙන්න ලොකු ට්‍රයි එකක් දෙද්දි... ටේ සැලෙයිද ඕවට අතෑරියෙම නෑ...
🐱:- අතෑරපන් යකෝ මගෙ ගෑනි දැක්කොත් මටත් හරි නැ
🐯:- හේසෝ නූනා මෙතන නෑ හියුන්ගී...
🐱:- ඒකට කමක් නෑ අතෑරපන් යකෝ
🐯:- හියුන්ගී.. ඔයා හිතලමයි නේද යැව්වේ මාව 🥺 ඇයි කිව්වෙ නැත්තෙ එයා එතන කියලා🥺
🐱:- දැන් එයාව හම්බුනානේ ටේ... ඇත්තටම මන් ආයෙම මගෙ princess ව උබට දෙන්න නෙවෙයි හිටියේ
🐯:- හියුන් 🥺
🐱:- උබ මේ කාලෙටම හිතුවේ ඒ කෙල්ල ගැන විතරයි . ඇත්තටම සන්හී වැරැද්දක් කරලා තිබුනත් උබ බාරගන්න තැන හිටියේ . මගෙ ප්‍රින්සස් ට උබට වඩා ගැලපෙන කෙනෙක් නෑ...
🐯:- හියුන් 🥺 ඇත්තටම එදා මොකක්ද වෙලා තියෙන්නේ
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...