Chapter 21

38 9 0
                                    

ටික කාලයක් ගෙවිලා ගියේ කිසිම ප්‍රශ්නයක් නැතුවම... හැමෝම  සතුටින් හිටියා. පොඩි තුන් කට්ටුවගේ හීනේ හැබෑකරමින් ඔන්න යුංගියා අප්පා කෙනෙක් වෙන්නයි යන්නේ😉  කට්ටියට නම් ඉතින් ඊට එහා දෙයක් නෑ. හේසෝත් එක්කමයි . එතකොට ටේයි සන්හියි දෙන්නත් marry කරන්න තීරණය කලා... අපේ කුලප්පු උන අස්පයා හොබාටත් ලස්සන girl කෙනෙක් හම්බෙලා  .. ඒකත් ජයසිරි මංගලම් . අහින්සක ජිමිනා තාම තනිකඩයි... හැබැයි ඉතින් අපේ ආරා ගෙයි ආරෝගෙයි දෙන්නගෙම හිත් වල ජිමින් ගැන පොඩි මෙව්වා එකක් තිබ්බට දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ගැන කියන්න ගියෙ නැත්තේ තියන යාලුකම නැතිකරගන්න බය උන හින්දා....


කාලේ  ගෙවිලා ගිහින්... යොන්ග් දුන්න කට උත්තරයක් හින්දා යූරාට සිර දඬුවම ලැබුනා. කලින් වතාවේ සන්හිගෙ accident එක සම්බන්ධව... යොන්ග්ගේ දඬුවම් කාලේ ලිහිල් වෙලා යොන්ග් හිරෙන් නිදහස් උනා. එදායින් පස්සේ යොන්ග් කාටවත් කරදරයක් උනේ  තියා කාවවත් මුණ ගැහෙන්න වත් ආවේ නැහැ.

ඉතින් ඒ දවස් ටික ලස්සන කරලා... අද ටේගේයි එයාගේ බෝනික්කි සන්හිගෙයි wedding එක... යුංගි ඇවිල්ලා සන්හිව ටේට බාර දුන්නට පස්සේ ටේගේ ඇස්වල සතුටටම කදුලු පිරුනා... ටේ මේ දවස එනකන් කොච්චර නම් කාලයක් බලන් හිටියද... අද එයාගේ doll එයාගෙම වෙලා...

ටේයි සන්හියි wedding hall එකෙන් එලියට ආවේ අනිත් අයත් එක්කම එයාලා දෙන්නව පිටත් කරන්න එද්දි... car එක ගාවට ඇවිල්ලා සන්හී එයාගේ flower bouquet එක විසිකලේ වටේම හිටපු ගෑණු ලමයි ඒක ගන්න පොරකද්දි... හැබැයි ඉතින් මල් පොකුර වැටුනෙ අපේ හොබී ඔප්පගෙ රෝස මල ලියාගේ අතට... 😉 ලියා  ලැජ්ජාවටම රතු වෙද්දී හොබා ලියා ලගට ඇවිල්ලා කෙල්ලගෙ උරිස්ස වටේට අතක් දාගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now