Chapter 12

33 8 1
                                    

🦊:- සන්හී... ඔයා මෙහෙද ඉන්නේ

🌼:- ඔයා කවද්ද මෙහෙ ආවේ...

🦊:- දවස් දෙකකට කලින්

🌼:- පොඩ්ඩක් ඉන්න එතකොට යොන්ග් එක්කන් රණ්ඩු උනේ.. මම නිසාද

🦊:- සන්හී ඒක...

🐯:- හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න... කවුද මේ... ඔයාලා කොහොමද අදුරන්නේ

🐣:- ඒකතමා.

🌼:- ටේ මේ.. යොන්ජුන් මන් කිව්වේ ඔයාට මාව බේරගත්තා කියලා

🦊:- සන්හී ඔයාට ඒක මතකද

🌼:- හ්ම්... මතක් උනා...

🦊:- කොහොමද අරූ ඉන්න class එකේම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ

🌼:- ටේ ඉන්නවනේ

🦊:- ටේ කිව්වේ

🐯:- මම.... සන්හීගේ boyfriend

🦊:- bo...boyfriend

🌼:- හ්ම් ඔව්

🐯:- කට්ටිය මෙතන ඉන්න එක හරියන්නෑ හැමෝම අපි දිහා බලාගෙන... මේ cafeteria එකට යන්ද...

🐰:- යමන්...

කට්ටියත් එක්කම cafeteria එකට ආවේ කතාකරන්න ... ඒත් එක්කම ඈතින් සෙමී ආරෝ යොන්ශි ආරා... එනවා දැක්කම සන්හී එයාලට ලගට අඩගැහුවා.

🌺 :- යොන්ජුන් ඔප්පා... මෙහෙ

🌼:- ඔව් දැන් ටිකකට කලින් යොන්ග් එක්කන් රණ්ඩු වෙලා තිබ්බේ

🌹:- යුනී එකට ආව ගමන් වලිද😂

🌷:- වැඩක් නෑ කියලා

🌸:- කොහොමහරි .. දැන් යොන්ජුන් ඔප්පා දිගටම මෙහෙද

🦊:- ඔව් ඉතින්

🌹:- සෝක් වැඩේ හැබැයි

🌼:- හැබැයි යොන්ජුන් යොන්ග් ඔයත් එක්කන් රණ්ඩුවට එයි

🐣:- යොන්ජුනත් අපිත් එක්කන් ඉදහන්.. එතකොට ඕකා එන්නේ නෑ

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now