Tae ගේ මේ හැසිරීමට සන්හී ගොඩක් බය උනා. එයාට ටේව ඈත් කරන්න ඕන උනත් එහෙම කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ටේගේ හැඩිදැඩි අත් එක්කන් සන්හිට හැරෙන්නවත් පුළුවන් වෙයිද...
ටික වෙලාවකින් ටේට තේරුනේ සන්හී අඩනවා කියලා.. ටේගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නිවිලා ගියා වගේ උනා. එහෙම්මම සන්හිගෙ තොල් වලින් ඈතට වෙලා ටේ ඇදේ ඉදගත්තේ එයා කරන්න ගිය දේ ගැන එයාටම හිතින් බැන බැන.
🌼:- ටේ🥺
සන්හී ටේට කතාකරනවත් එක්කම ටේ කලේ සන්හිව තදින් බදාගත්තු එක. සන්හිත් ටේගේ පපුවෙ උණුහුමට තුරුල් වෙද්දී
🐯:- doll මියාන්හේ 🥺 .. මගෙ අතින් වැරැද්දක් වෙන්න ගියේ... මන් මොකුත්ම හිතලා බැලුවේ නෑ.. 🥺 මට සමාවෙන්න
🌼:- ටේ අනී🥺 ඔයාගේ වැරැද්දක් නෑ.. ම්ම්ම්
🐯:- මන් ඔයාට බොරුවට කෑගැහුවා ඔයා කියපු කිසිම දෙයක් ඇහුවේ නෑ... 🥺මගෙ වැරැද්ද
🌼:- අනී🥺 ටේ ඔයාගේ ....ආහ්... 😖 ආහ් ඔප්පා.. මගෙ ඔලුව...ආහ් 😖 අනේ...
🐯:- doll 🥺 මො... මොකක්ද උනේ අනේ කතාකරන්න මැණික... මොකක්ද උනේ කතාකරන්නකො
සන්හී ඔලුවත් අල්ලන් කෑගහන්න අරන් ටික වෙලාවකින් ටේගේ අත්දෙක උඩම faint උනා.. ටේ ගොඩක් බයවෙලා.. සන්හීව ඇදෙන් තියලා ටේ ඉක්මනට දිව්වේ හොබීව හොයාගෙන.. (හෝසොක් කියන්නේ doctor කෙනෙක් මන් කලින් එපියක කිව්වා මතක ඇතිනේ)
ටේ හොබීව හොයන් දුවද්දී පල්ලෙහ සෝෆා එකට වෙලා චිප්ස් ටිකක් කටේ පුරවන් ටීවී බල බල හිටපු ජිමින් ටේගේ සද්දෙට බය උන පාර සෝෆා එක පල්ලේ බිම වැටෙද්දී ජන්කුක් බඩත් අල්ලන් ජිමින්ට හිනාවෙන්න ගත්තා..
🐹:- මොකද බන් යකෙක් දැකලා වගේ බෙරිහන් දෙන්නේ
🐯:- හියුන් හොබී හියුන් කොහෙද
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...