Tae යොන්ග් කියපුවත් හිත හිතම ගෙදර ආවා. එද්දිත් සන්හී ජින් දෙන්නා හොද කතාවක. ටේත් ඇවිල්ලා සන්හි ගාවින් ඉදගත්තා ...🐹:- ආ මහත්තයා ... ගෙදර ආවද... මොකක්ද උනේ දැන්. දාහට අරන් සීයට දීලා වගේ ඉන්න තරම්
🌼:- ටේ මොකක් හරි ප්‍රශ්නයක් ද
🐯:- හියුන් යොන්ග් දෙයක් කිව්වා
🐹:- මොකක්ද
🐯:- කලින් වතාවෙ සන්හී accident කලේ යොන්ග් නෙවෙයි යූරා කියලා. එතකොට සන්හිව බේරගත්තෙ යොන්ග්ලු. නැත්තන් ඩෝල් එදා මැරෙන්න තිබ්බලු...
🐹:- මොකක්... ටේ ඇත්තටම ඌ කියන්නේ ඇත්තද නැත්තන්
🐯:- දන්නෑ හියුන්. හැබැයි ඌ කියපු විදිහට ඒක බොරුවක් වගෙත් නැහැ.
🐹:- කෝකටත් එකපාරම විශ්වාස කරන්න යන්න එපා
🐯:- ඔව්
🌼:- ඒත් ඇත්තටම එදා මන් බේරුනේ යොන්ග් නිසා නම්
🐯:- ඩෝල්
🌼:- ඔප්පා එහෙම උනොත් ... අපි යොන්ග්ට කරන්නේ වැරැද්දක් නෙ
🐹:- මොනවද පැංචි කියවන්නේ මේ.. ඌ කරපු වැරැද්දට දඩුවම් විදින්නේ යොන්ග්
🌼:- ඔව් ඔප්පා ඒත්
🐯:- ඔයාට එයාට සමාව දෙන්න පුළුවන් ද ඩෝල්... මෙච්චර දෙයක් කලාටත් පස්සේ
🌼:- සමාව දෙන්න නෙවෙයි ටේ... ඇත්තටම එදා මාව බේරුවෙ යොන්ග් නම්... එයා එදා නොහිටියානම් මන් මැරෙන්න තිබුණනේ... ඒකයි මන් එහෙම කිව්වේ
ඒත් එක්කම යුංගි හේසෝ දෙන්නා යුනී එකේ ඉදන් ගෙදර ආවා....
🐱:- මොනවද තුන්දෙනා කුටු කුටු ගාන්නේ
🐯:- උබලා දෙන්නා තුන්දෙනා වෙන්නේ කවද්ද කියලා
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...