Sun-hee ටේගේ පපුව උඩ ඔලුව තියාගෙන ගොඩක් වෙලා ඇඩුවා... ඉන්න බැරිම තැන ටේ කෙල්ලව තදින් බදාගෙන කෙල්ලගෙ ඔලුව අතගාන්න ගත්තේ කෙල්ලව ටික ටික හරි කන්ට්‍රෝල් කරන්න...
🐯: මැණික... 🥺 දැන්වත් ඔය අඩන එක නවත්තන්නකෝ
🌼: ඇයි බෙයා...එයාලා එහෙම කලේ... ඇයි අපි දෙන්නව ඈත්කලේ 🥺
🐯: doll🥺 ආය එහෙම වෙන්නෑ හරිද මැණික... අහන්න... මන් ආය ඔයාට ඈත්වෙන්න දෙන්නෑ... ප්‍රොමිස්... අඩන්නෙපා මැණික... ප්ලීස් මට දරාගන්න බෑ 🥺🥺.. මන් ඔයාට පොරොන්දු උනා... ඔය ඇස්වල ආය කදුලු තිබ්බොත් ඒ සතුටට විතරයි කියලා 🥺 අනේ මැණික...
🌼: බෙයා🥺... ඒ දවස.... එදා දවස මන් කොහොමද අමතක කරන්නේ... එ... එදා... 🥺 යූ....යූරා ඔයාව
🐯: ඩෝල්🥺 මට සමාවෙන්න යූරා එදා... මට හිතාගන්න බැරිඋනා.. එයා කොහොමද ගේ ඇතුලට ආවේ කියලා මන් දන්නෑ. ඇත්තටම මගෙ කැමැත්තෙන් නෙවෙයි එයාව කිස් කලේ... ඒකියි බලෙන්...🥺
🌼: ඇති ටේ... මන් දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා 🥺 ඔප්පු කරන්න යන්න ඕන නෑ... මන් ඔයාව අවිශ්වාස කරන්නෑ....
.
🐯: එහෙනම් ඇයි මැණික.. එදා අරහෙම යන්න ගියේ🥺
🌼: ඔප්පා එදා... මන් මාකට් එකට ඇවිල්ලා හිටියේ .. මට දන්නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා සෙමී ඇක්සිඩන්ට් වෙලා කියලා.. 🥺 මට මොකුත් හිතාගන්න බැරි උනා .. නංගී ව බලන්න තිබ්බ හදිස්සියට ...මන් එහෙම්මම දුවගෙන ආවා . තනියම යන්න බය හිතුන නිසා ඔයාව එක්කන් යන්න ආවේ 🥺 ඒත්.. මන් දැක්කේ 🥺
flashback .....
sun-hee හිටියේ ආපු කෝල් එකත් එක්කන් හොදටම බයවෙලා... කෙල්ල ටේව එක්කගෙන යන්න කියලා ටේගේ ගෙදර යද්දිත් ඉස්සරහා දොර ඇරලා දාලා . ටේ රූම් එකේ ඇති කියලා හිතන් රූම් එකට දුවන් යද්දිම කෙල්ල දැක්කේ යූරා ටේව කිස් කරනවා... කොල්ලා යූරාව තල්ලු කරලා දාලා නැගිටිද්දිම දැක්කේ සන්හිව.... ටේ කෙල්ල ගාවට එන්න හදද්දි සන්හී අනිත් පැත්ත හැරිලා දුවන් ආවා...
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...