කට්ටිය rooms වලට වෙලා පාඩුවෙ වැඩක් කරන් හිටියේ ...
🐹:- නෝන මහත්තුරු ටික කාමර වලින් එලියට ආවොත් හොදයි ... නැත්තන් රෑට කන්න දෙන්නෑ එකෙක්ටවත් 😒 ඉක්මනට වරෙල්ලා කිව්වම එකපාරක් කෑම සීතල වෙන්න කලින්... යාහ්... ඉක්මනට
ජින් කෑගහන්න ගත්තු පාරනම් එක එක්කෙනා පල්ලෙහට්ට එන්න ගත්තා... එද්දී ජින් කෑම මේසෙ ගාව හිටගෙන අත්දෙකත් ඉනෙන් තියාගෙන බලන් ඉන්නවා ... සන්හියි යුංගියි නම් වාඩිවෙලා බලාගෙන ඉන්නවා...
ඔක්කොමලා ඇවිල්ලා මේසෙන් වාඩි උනාට පස්සේ ජිනුත් ඇවිල්ලා ඉදගෙන කන්න ගත්තා...
🐯:- මේ හියුන්...
🐹:- මොකද බන්
🐯:- දැන් සන්හිට හැමදේම මතක එකේ... අපි දෙන්නට එකටම කොලේජ් එකට යන්න පුළුවන් නේ දැන්
🐹:- ඔව් හැබැයි ... එතකොට යූරා පාඩුවෙ ඉදියිනෙ උබෙ ඇගේ නගින්න එන්නෙ නැතුව
🌼:- මොකක්ද 🤨 යූරා
සන්හි එක ඇහිබැමක් උස්සලා ටේ දිහාට මාරාන්තික බැල්මක් දාද්දී ටේට කකා හිටපු එකත් හිර උනා...
🌼:- mr. kim taehyung මොකක්ද ඒ කතාව..
🐯:- මේ... සන්හියා... මන් මේ කියන්නේ... මේ යූරා . මේ....
🐰:- පොඩ්ඩක් වත් බයවෙන්න එපා සන්හියා.. ඔයා නැති උනාට පස්සේ යූරා ටේගෙ පස්සෙන් කොච්චර ආවත්... කොච්චර පස්සෙන් ඇවිල්ලා අත බදාගෙන හිටියත්.. කොච්චර ටේගේ කරේ එල්ලුනත්... කොච්චර ටේගේ කම්මුල කිස් කලත්... කොච්චර ටේගේ ලිප්ස්.......
ජන්කුක් මෝඩයා වගේ කියවගෙන කියවගෙන යද්දී සන්හී ටේ දිහා බලන් හිටියේ බැදලා කනවද තම්බලා කනවද වගේ ලුක් එකකින්.. සන්හී බලන් හිටපු විදිහට ටේට තඩි කෙල ගුලියක් ගිලුනෙ දැන් අඬු ගැලවෙයිද කියලා ශුවර් නැතුව.... ජේකේ තව කියවන්න කලින් ටේ ඉක්මනට අත්දෙකෙන්ම ජංකුක්ගෙ කට වහන්
YOU ARE READING
∂яєαм вσу 🌼(COMPLETED)
Fantasyනාහෙට අහන්නැති දඩබ්බර කොල්ලෙක්ගෙයි... හුරතල් කෙල්ලෙක්ගෙයි... ලස්සන ආදර කතාවක් ...