Chapter 14

31 8 0
                                    


5 years later .....

at bangtan mansion ...

  🐯:- ආශ්..... මොකක්... අපේ contract එක reject කරලා

🐣:- ඔව්

🐯:- මෙච්චර හොද contact එකක් යවලත්

🐰:- කවුද බන් දන්නේ TS COMPANY එකේ owner ඇයි බන් අපේ contact හැමවෙලේම reject කරන්නේ

🐯:- ආශ් ඇත්තමයි ... යුංගි හියුන්

🐱:- මොකද බන්

🐯:- ඔයා TS එකේ owner ව අදුරනවා නේද

🐱:- දන්නවා

🐯:- අනේ හියුන්.. මේ project එක අපිට නැතිඋනොත් ලොකු පාඩුවක් වෙන්නේ

🐱:- ඉතින්

🐯:- ඉතින් ගාන්නේ හියුන්.. අනේ කතාකරලා මේක අපිට අරන් දෙනවකෝ

🐱:- මට බෑ

🐯:- අනේ මොකක්ද හියුන්

🐱:- එයා තීරණයක් ගත්ත කියන්නේ ආය ඒක වෙනස් කරන්නෑ කියන එක ටේ... මන් හිතන්නෑ ඕක ඔයාලට හම්බෙයි කියලා

🐯:- මීටවඩා හොද contract එකක් එයාට වෙන කවුරුහරි දෙයිද... අනේ හියුන්

🐱:- උබට ඕනේ නම් උබම ගිහිල්ලා කතාකරහම්... මම නෑ ඕවට...

🐯:- යාහ් හියුන්

🐱:- වේ

🐯:- අනී

🐱:- දේ

🐯:- කවුද එන්නේ මාත් එක්කන් TS එකට යන්න

🐰:- මට බෑ  මට වැඩක් තියනවා

🐯:- මොකක්ද උබට තියන වැඩේ

🐰:- යුංගි හියුන්ගෙ වැඩක් ඇයි..

🐯:- නිකන් ඇහුවෙ හා තඩියො

🐰 :- පලකො යන්න

🐯:- යනවා තමා යකො.. ජිමිනා වරෙන් යන්න

🐣:- යමන්

tae jimin දෙන්නා TS COMPANY එකට යන්න පිටත් උනා... දෙන්නා යන දිහා යුංගි බලන් හිටියේ පොඩි හිනාවක් දාගෙන.. යුංගි හිනා උන විදිහ නම් අනිත් අයට ලොකු ප්‍රශ්නයක්

∂яєαм вσу  🌼(COMPLETED)Where stories live. Discover now