Chapter 9

435 71 21
                                    

ටේ!!!!!!!!!!

පිස්සු වැඩ කරන්නේ නැතුව එයාව අතහරිනවා. ටේ!

අනේ~~ජිමින් සර් මාව බේර ගන්න~~ආහ්

ටේ පිස්සු වැඩ කරන්නේ නැතුව nurse අත්හරිනවා.
          ටේ හිටියේ ඔහේ සිවිලිම දිහා බලාගෙන කල්පනාවක. එයාගේ කූ ට කරදරයක්වද්ද වී එයාට මොනවා හරි කරයිද කියලා කල්පනා කරන ගමන්. එයාට මෙතනින් කොහොම හරි පැනලා යන්න ඕනේ ඒත් එයාට කිසිම විදිහක් තිබ්බේ නෑ. අඩුම එයාගේ බේබි හොදින්ද කියලා බලන්න විදිහක් වත් තිබ්බනම් කියලා හිතෙනකොටම ටේගේ සේලයින් එක මාරැ කරන්න ආපු නර්ස්ව දැකපු ටේට හොද අයිඩියා එකක් ආවා. මේසේ උඩ තිබ්බ වතුර ග්ලාස් එක කඩපු ටේ නර්ස් ව ඇදලා අරන් ග්ලාස් කෑල්ල බෙල්ලට තියලා තද කරේ නර්ස් බෙරිහන් දෙනකොට. ජිමින් ටේගේ dinner එකත් අරන් රෑම් එකට එනකොට  දැක්කේ nurse ගේ බෙල්ලට glass කෑල්ල තියන් ඉන්න වී ව.

ආහ්හ්~~~
     ජිමින් කෑගහද්දී වී ග්ලිස් කෑල්ල තව ටිකක් බෙල්ලට තද කරේ නර්ස් කෑ ගහනකොට.

හරි හරි ඔයා කියන ඕන දෙයක් කරන්නම් ටේ එයාව අත්හරින්න!

මට කෝල් එකක් ගන්න ඕනේ.

බෑ ඒක කොහෙත්ම කරන්න බෑ.

අනේ සර් ආහ්හ්හා~~~~

හරි හරි කාටද.

මගේ කූට ගන්න ඕනේ.

ඕකේ.
         ජිමින් බෑ කියනකොට ටේ ග්ලාස් කෑල්ල තවත් තද කරේ නර්ස්ගේ බෙල්ල ලාවට කැපිලා ලේ එන්න. ඒක දැකපු ජිමින් ටේට ෆෝන් එක දුන්නේ කුකීට කෝල් කරන්න.












හුංගී ඔයාට ගොඩක් මහන්සිද.

හ්ම්ම්.

කුකී බබා කොෆි එකක් හදන් එන්නද.

HYUNG Where stories live. Discover now