Chapter 21

602 67 16
                                    

කුකී ආපු වෙලේ ඉඳන් හිටියේ කාමරේට වෙලා. ටේ වී දෙන්නත් කුකීව බලන්න ගියේ නැත්තේ කුකී තරහෙන් ඉන්න වෙලාවට රූම් එකට යනවා කියන්නේ මාරයා ලගට යනවා වගේ. ඉතින් ටේ වී ට කියලා ආයේ ඔෆිස් එකට ගියේ හවස මීටින් වගයක් තිබ්බ නිසා.වී ත් එයාගේ වැඩ ටික කරන්න ගත්තා.

ටේ ගෙදර එනකොට රෑ නවයත් පහු වෙලා තිබ්බේ. ටේ එනකොට කවුරුත් පේන්න හිටපු නැති නිසා රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න.කුකී රූම් එකේ හිටියේ නැති නිසා ටේ බැලුවේ කුකී කොහෙද කියලා වී ගේ රූම් එකේ ඇත්තේ කියලා හිතපු ටේ බෑග් එකත් තියලා වොෂ් රූම් එකට ගියා.පැය බාගයක් විතර නාපූ ටේ එලියට එනකොට දැක්කේ කුකී ඇද උඩට වෙලා කලු පාට නෙට් ගවුමක් ඇදන් ඉන්න කුකීව. නෙට් ගවුමක් නිසා කුකී ඇතුලට ඇදන් හිටපු රතු පාට බ්රා එකයි රතු පාට පෑන්ටියි හොදට කැපිලා පෙනුනා. කුකීගේ සුදුම සුදු හමට රතුයි කලුයි හොදට කැපිලා පෙනුනා. කුකී දිහා බලාගෙනම ලගට ආපු ටේ ඔළුව පිහිද පිහිද හිටපු ටවල් එක විසික් කරලා දාලා ඇදට නැග්ගේ කුකීව සම්පූර්ණයෙන් හීනී ඇස් වලින් Scan කරන ගමන්.

හියුන්~~

   කුකී හස්කී වොයිස් එකකින් අහනකොට ටේ බැලුවේ කුකී දිහා. කුකීගේ ඇස් දිහා බලපු ටේට පුලුවන් වුණා කුකීගේ හැගීම් තේරුම් ගන්න.ටේට තේරුනා කුකීට දැන් ඕනේ සෙක්ස් කියලා. කුකීගේ ප්‍රග්නන්සී හෝමෝන නිසා මේ දවස් වල කුකීගේ හැසිරීම ගොඩක් වෙනස්.කුකී දිහා බලලා ටේ එහෙමම පහත් වුණේ කුකීගේ තොල් වලට මොකද කුකීගේ වැඩ නිසා ටේත් හිටියේ හොඳටම ඇවිස්සිලා.ඒක එයාගේ පිම්බිලා තියෙන කලිසමෙන් හොදට කැපිලා පේනවා.

ටේ කුකීව කිස් කරන්න ආවත් ටේව  කුකී නැවැත්තුවා. ටේ කුකී දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ.ටේ දිහා බලලා බිම බලාගත්ත කුකී.

හුංගී - මට අනේ.......ඉහී...ඉහී.......

     කුකී ටේව බදාගෙන අඩන්න ගත්තා ටේට තේරුනා කුකීට දැන් මොකද්ද ඕනේ කියලා.එයාගේ කූ  දැන් අඩන්නේ ඒක බැරුව කියලත් ටේ දන්නවා.කුකීව තමන්ගේ තුරුලෙන් ඈත් කරලා.

HYUNG Where stories live. Discover now