G.C.E.(A/L) EXAMINATION 20##
Examination G.C.E.(A/L) EXAMINATION
Year 20##
Name LIYAAN MINDEER PERERA
Index Number #######
Nic Number 1999########
District Rank 4
Island Rank 120
Z-Score 2.2576
Subject Stream BIOLOGICAL SCIENCE> PHYSICS A
> CHEMISTRY A
> BIOLOGY A
> COMMON GENERAL TEST 080
> GENERAL ENGLISH Aඑයාගෙ පුංචි ගෙදර ඉදන්ම එයාගෙ රිසාල්ට් එක බලන ගමන් හිටපු මගෙ ඇස් තෙත් උනේ සතුටටම විතරයි.අන්තිමට මගෙ පුංචි කොල්ලා එයාගෙ හීනෙට යන්න පළමු අඩිය සාර්ථකව තිබ්බා.
" අයියෙ.. "
එයාගෙ ඇසුත් මගෙ වගේම සතුටු කඳුළු පිට දාන ගමන් තිබුනා.
" ඔයා ඒක කරා මැණිකෙ.. අයියට හරිම සතුටුයි.. "
දීර්ව මට තුරුලු කර ගත්ත මම එයාගෙ හිස් මුදුනින් හාදුවක් තිබ්බා.
" ඔයාට ගොඩක් පිං අයියෙ.. මේ හැමදේම ඔයා නිසා.. මට වෙන කියන්න කිසිම දෙයක් නැ අයියෙ.. "
" ඉතුරු ටිකත් හොඳට කරන්න වස්තුව.. අයියට ඕනෙ එච්චරයි.. "
මම හිතන්නෙ මගෙ රිසාල්ට් අවුට් වෙච්ච වෙලාවෙවත් මම මේ තරම් සතුටු උනේ නැහැ.මේක දීර්ගෙ දිනුමක් කියනවටත් වඩා මට දැනුනෙ මේ මගේ දිනුමක් කියලා.ඒ තරම් සතුටක් මගෙ හිතේ තිබුනෙ.
" වස්තුව.. ඔයාට මොනාද ඕනෙ ? මේ වගේ සතුටක් මට ගෙනත් දුන්නට ඔයා ඉල්ලන ඕනම දෙයක් මම අරන් දෙන්නම්.. "
" මට ඕනෙ හැමදාම ඔයා මේ විදිහට මගෙත් එක්ක ඉන්න එක අයියෙ.. මට වෙන මුකුත් එපා.. "
" ඒක ඒ විදිහටම වෙනවා මැණිකෙ.. ඔයා දැන් මම කොහොම ඇහුවත් ඕන දෙයක් කියන්නෙ නෑනෙ.. මමම මට හිතෙන් දෙයක් අරන් දෙන්නම්.. "
" අනේ ඕන නැ අයියෙ.. මම නිසා ඔයාට මේ තියන වියදම් ඇති හොඳටම.. "
" අනේ නිකන් ඉදපන් කොල්ලො.. මම වියදම් කරන්නෙ මම හම්බ කරපුවා.. ඒකත් මගෙ මනුස්සයට.. තේරුණාද ම්ම් ? "
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfiction" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...