- මගෙන් සටහනක් -

597 51 22
                                    

හායි !!
කොහොමද ඔයාලට ?

ඔන්න අද සුදු නෙළුමක අවසානය ලියවුණා. මුලින්ම කොටස් පනහක් පුරා ජානු එක්ක දීර් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලගෙ වෝට්ස් කමෙන්ට්ස් වලටත් ගොඩක් ස්තූතියි.

ඉතින් මේ මම ලියපු පළවෙනි BL කතාව. ඒ නිසා මම දන්නෙ නැහැ මම කොච්චර දුරට සාර්ථකද කියන්න. හැබැයි මම හිතනවා මම හිතුවට වඩා සාධාරණයක් කතාවට කරා කියලා.

ඉතින් මේ අවස්ථාව ඔයාට , කතාව ගැන දැනුන දේ අකුරු කරන්න. ඒ නිසා මඟහරින් නැතුව එක වචනයක් හරි කියාගෙන යන්න.

එහෙනම් තව අලුත් කතාවකින් ඔයාලා අතරට එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.

- Ashi -

°
°
°

°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
White Lotus [ BL Nonfiction ]Where stories live. Discover now