•
•
"තමුසෙට සේහියාට තමයි බොරු කියන්න බැරි."
"හරි හරි ඉතින් දැන් ඒවයින් වැඩක් නැහ්නෙ. කොහොමහරි ප්‍රින්සිපල් සර්ගෙන් බේරුනානෙ."
"ඒයි කුකී...ඔයා කිව්වද එයාට මට බොරු කියන්න කියලා ආහ්?"
"කිව්ව තමයි. එහෙම කිව්වෙ ඒකා ඔක්කොම ඇත්ත තමුසෙට කිව්වට පස්සෙ😒 තමුසෙ තරහ වෙලා ගිය නිසා මං කිව්වෙ ඇත්ත කියන්නැතුව බොරුවක් කියන්න තිබ්බනෙ කියලා. ඒක මං කිව්වෙ නැතුව මූ උබට බොරු කියන ජාතියේ එකෙක් නෙවෙයි."
"හරි හරි දැන් ඇති. කොහොමහරි ප්‍රින්සිපල්ගෙන් බේරුනානෙ.. සේහි ඔයාට චේන්ජ් කරන්න ඕනද? "
"මං දැන් ආයෙ වෙන යුනිෆෝම් එකක් දාගන්න එකෙ තේරුමක් නැති වෙයි ටේ. මොකද මං ආයෙ ඩාන්සින් කිට් එක දාගන්න ඕන ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න."
"එහෙනම් යමු. ඩාන්සින් කිට් එක දාගන්න. ඔය තුවාලෙටත් මොනාහරි බෙහෙත් දාගන්න පුළුවන් සික් රූම් එකෙන්."
"ඔව්නේද.. යමු එහෙනම්."
"ආශ්! මේක වහලනෙ. සමහර විට ස්පෝට් රූම් එකෙ යතුර ඇති මං අරන් එන්නම් ඔය දෙන්න ඔතන ඉන්න."
ජන්කුක් එහෙම කියල ස්පෝට් රූම් එක පැත්තට ගියා යතුර ගන්න. හිතුව වගේම ස්පෝට් රූම් එකෙ යතුර තිබ්බා.
"ජන්කුක්!"
"ගුඩ් මෝනින් මිස්."
"ගුඩ් මෝනින්. අද මොකද උනෙ. ස්පෝට් රූම් එක ඇරලත් නැ මං එනකොට. ප්‍රැක්ටිස් වලට ගිහිල්ලත් නැ උදේ.."
"සොරි මිස්. අද පොඩ්ඩක් එන්න පරක්කු උනා කරදරයක් වෙලා.. නන්ගිට පොඩි accident එකක් උනා අපි උදෙ එද්දි. පොඩි තුවාලයක් දැන් ප්‍රශ්නයක් නැ. මං මෙ ආවෙ සික් රූම් එකෙ යතුර මේකෙ තියෙනවද බලන්න"
"Omg. දැන් ප්‍රශ්නයක් නැත්තං කමක් නැ. ආහ් ජන්කුක් යතුර."
"තැන්කිව් මිස්."
ජන්කුක් ආයෙමත් දුවලා සික් රූම් එක ලගට ආවා.
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||