✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 43 🌙✨

93 13 15
                                    

Vote goal - 15
comment goal - 15









Connected with ✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨


"මටනම් දැන් මහන්සියි.."

"අනෙ මෙහ් ජිමින්.. තව්සෙට වඩා මෙතන ඉන්න ඔක්කොටම මහන්සියි.."

"ඒක තමයි චිම්.. බහින්නකො ඔය සතාගෙන්.. බැරල් එකක් උස්සන් ඇවිත් ඌටත් අමාරු ඇති.."

හැමෝම හිටියෙ එයාලා කලින් හිටිය තැන පහු කරලා කැලේ මැදට වෙන්න ඇවිත් වෙද්දි, අනිත් ඔක්කොම පයින් ඇවිදිනකොට ජිමින්ට විතරක් වාහනයක් හම්බුනා... ජිමින් එයාගෙන් බැහැලා එතනම තණගොල්ලෙන් ඉඳගනිද්දි සේහි හිමීට mizukiට ලං උනා...

"ඔයාට අමාරුයිද?"

"එහෙම නෑ කුමරියනි.!"

"ඇයි ඔයාට බැරි මට සේහි කියලා කියන්න... මං කුමරියක් නෙවෙයි..!"

"ඒත් ඔයා එහෙමයිනෙ..."

"ම්ම්ම් එහෙනම්... ඔතනින් ඉඳගන්න.."
"කට්ටිය.. අපි මෙතනින් ටිකක් ඉඳලා යමු නේද?"

සේහි කිව්වම යෝශි හ්‍යුන්ජින්ගෙ ඇගට කඩාවැටිලා එහෙම්ම බිම ඉඳගත්තා... ජිමිනුත් යුන්ගිව බදාගෙන එහෙම්ම ඉඳගත්තම ටේයි කුකීයි දෙන්නා සේහි ගාවට ගියා..

"මොනාද මෙයා කියන්නෙ සේහි"

"මුකුත් නැ... ජිමිනව උස්සන් ඇවිත් කොන්ද කැඩෙන්න වගේලු"

"අනේ මේහ්..! මං බර නැ හරිද? මං බර නෑ නේද mizuki.."

"නැත්තෙ මොකද? තව්සෙ අපි හැමෝටම බරක්"

"අනෙහ්.. බලපන්කො මිනිහෝ...!! තොට හෙන ගහපන් ජන්කුකා"

සේහි mizukiට හේත්තු වෙලා එතනින් බිමින් ඉඳගනිද්දි ටේහ්‍යුන් එයාට එහා පැත්තෙන් වාඩි උනේ ජිමින් ජන්කුක්ට එවපු ගල් කැටේකින් බේරෙන ගමන්..

"අයිශ්! කුකී... ජිමිනාව අවුස්සන්න එපා අනේ මෙහෙන් වාඩිවෙන්නකො පොඩ්ඩක්"

සේහි කිව්ව ගමන් කුකී සේහිගෙ ඔඩොක්කුවට පැන්නෙ සේහිගෙ බඩට මූන තද කරගෙනමයි... සේහිගෙ මූන ස්ට්‍රෝබෙරි පාට උනා.. ටේගෙ කට කොනින් හිනාවක් මතුවෙනකොට සේහි එහෙම්ම වටේට ඔලුව හරවලා බැලුවෙ තව කව්ද බලන් ඉන්නෙ කියලා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now