ඔන්න අද චැපි දෙකක්ම දුන්නා
ආයෙමත් warning දෙනවා.. 🔞⚠️
අමාරු අය කියවන්න නම් එපෝ...Vote goal-130❤️
(මුලු කතාවේම වෝට් ගනන අදාල වේ)•
•
•
"හ්ම්ම්.. ටේක් කෙයා කුකී"
සේහිගෙ කෝල් එක කට් කරපු කුකී ගියේ ටේට මොකද්ද උනේ බලන්න..
"ටේ... ටේ හ්‍යුන්ග් මොකද උනේ... ආර්ග්ග්ග්.. ඔයාගෙ.. ඔයාගෙ පෙරමෝන්.. ඒවා සැරයි.. මට දරාගන්න බෑ.."
ටේගෙ ගෙරවිල්ලත් එක්ක බය උන කුකී බාතෲම් එක ලගට යනකොට බාතෲම් එකේ දොරත් ඇරගෙන එලියට ආවෙ ටේ.. ටේගෙ ඇස් දෙක තද රතු වෙලා තිබ්බා.. ටේගෙ බාත්‍රොබ් එක ඇතුලෙන් ලාවට පේන පපුව දිගේ වතුර බිංදු දාඩිය වගේ ගලාගෙන ගියා..
කුකී බය වෙලා ටේගෙ දිහා බලන් හිටියම ටේගෙන් පිටවෙන සැර සුවද ජන්කුක්ගෙ නහය හාරගෙන ගියා.. ඒ සැර සුවඳ එදා ටේගෙන් දැනුන වයින් ස්ටෝබෙරි සුවඳමයි.. ජන්කුක් ටල් ගාලා ටේහ්‍යුන්ව වාරු කරගෙන ඇදෙන් ගෙනල්ලා ඉන්දුවා..
ජන්කුක් ටෙහ්‍යුන්ගෙ ඔලුවට අත තිබ්බමයි දැනුනෙ.. ගින්දර පිටවෙනවා වගේ රස්නෙයි.. ජන්කුක් ටේහ්‍යුන් ලගින්ම වාඩිවෙලා ටේගෙ ඔලුවට අත තිබ්බම ටේ ජන්කුක්ගෙ අත හයියෙන් අල්ලගත්තා..
"කු.. කී... මං මං.. හිතන්නෙ මට.. ආර්ග්.. මට රට් එක.. මට අමාරුයි කුකී"
"මොනවා රට් එක"
ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඇගට කඩාගෙන වැටුනා.. ජන්කුක් දැන් බයේ ගැහෙනවා.. ඒ එක්කම එයාගෙ ඇඟ ඇතුලෙත් මොනාහරි වෙනවා වගෙ ජන්කුක්ට දැනුනා..
"ආර්ග්... ටේට රට් එක කියන්නෙ.. මටත් රට් එක හැදෙන්නද කොහෙද යන්නෙ"
කුකී ටේගෙ හිසකෙස් අතරින් ඇගිලි යවන ගමන් ටේහ්‍යුන් දිහා බැලුවා.. බාගෙට තෙත් වුනු කොන්ඩ ගස් වලින් වතුර බිංදු එක දෙක නලලට වැටෙනවා.. ටේහ්‍යුන්ගෙ නහර පිරුනු අතැගිලි වලින් ටේ තද කරලා බාත්‍රොබ් එක අල්ලගෙන අමාරුවෙන් ඉන්නවා.. ජන්කුක් අත දිගෑරලා ටේබල් එකේ තිබ්බ ෆෝන් එක අරගෙන නම්ජූන්ට ඩයල් කරා..
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||