ප්‍රථමයෙන්ම, සමාවූවාට පමාවෙන්න..!
🤧Vote goal- 150❤️
(මුලු කතාවේම වෝට් ගනන අදාල වේ)•
•
•
"ආහ්හ්.. මොකද්ද.. මොකද්ද එ සර්පයෙක් වගේ... ආහ් ටේ... සර්පයෙක්.."
"කොහෙද කුකී..."
" බෙට්ශීට් එක අස්සෙ.. සර්පයෙක්.. ආහ් මාව කයි"
"කැහ් කැහ්... ඇස් අරින්න"
ටේහ්‍යුන්තුයි ජන්කුක්තුයි හොඳ නින්දකින් පස්සෙ ඇහැරුනා.. ජන්කුක් ඇගට දැනුනු ස්පර්ශෙ නිසා ඇස් දෙක වහගෙන කෑ ගැහුවෙ.. ටේ එයාට ඇස් දෙක ඇරලා බලන්න කිව්වම තමයි කලින් එයාලා එකට බදාගෙන නිදාගත්තා කියලා මතක් උනේ.. ජන්කුක්ට එ දේවල් ෆිල්ම් එකක් වගේ මතක් වෙනවත් එක්කම මූන රතු කරන් ටේහ්‍යුන්ගෙ පපුව අස්සෙ මූන ඔබා ගත්තා..
"ටේහ්‍යුන්... ඔම්මලා ඇවිල්ල ඇති.. දැන් උදේ වෙලා නේද.. අපි තාම මෙහෙම මොකද කරන්නෙ.. අනේ.. එයාලා දැක්කද දන්නැ... ටේ මොකද්ද අපි දැන් කරන්නෙ"
"කුකී.. කුකී සන්සුන් වෙන්න බේබි.. තාම රෑ.. අපි දෙන්නා නිදාගත්තෙ 7ට විතරනෙ.. දැන් නවයයි.. හැබැයි ඔම්මලා තාම ආවෙ නැහ්
මොකද දන්නැ..""නවයයිද.. ආහ් මට කියන්න අමතක උනා ටේ.. ඔම්මලා අද එන්නැ කිව්වා"
"එ ඇයි..?"
"මං අප්පට කිව්වා ඔයාට රට් එක කියලා... ඊටපස්සෙ එයාලා කිව්වා එහෙනම් එන්නෙ නැ. එයාලා හොටෙල් එකෙ අද රැ ඉදලා හෙට උදෙ එනව කියලා"
"අයියෝ කුකී.. ඇයි ඔයා අප්පට ඒක කියන්න ගියේ.. බලන්න හෙට ඇවිල්ලා මොනා කියයිද දන්නැ එ දෙන්නා"
"ම්හුක්ක්.. ඉතින් මං දන්නැහ්නෙ මෙහෙම දෙයක් වෙයි කියලා"
"අම්මෙ නෑ නෑ.. මෙහ් නැගිටිමු.. වොශ් එකක් දාගන්න ඕන"
"අපි එකටද වොශ් දාන්නෙ ටේ.."
ජන්කුක් ඇගිලි දෙකත් එකට තියලා අහද්දි ටේට හිනා ගියා.. බෙට්ශීට් එක අස්සෙන් අත දාපු ටේ ජන්කුක්ගෙ පස්සට හයියෙන් පාරක් ගැහුවා
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||