•
•
•
"අහ් මගේ ඔලුව... ඇයි මෙච්චර රිදෙන්නෙ.."
වෙහෙසරක නින්දකින් පස්සෙ ජන්කුක් නැගිට්ටෙ ඔලුවත් අල්ලගෙන. ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන ජන්කුක් ටේබල් ලෑම්ප් එක ලග තිබ්බ වතුර වීදුරුවෙන් වතුර බීව්වා.. ඒත් එක්කම කලින් උන දේවල් එකපාරටම එයාට මතක් උනාම වතුර වීදුරුව 'ඩොහ්' ගාලා ටේබල් ටෑම්ප් එක ලගින් තිබ්බා.
"ස්-සේහි.... එයා.. එයා ආවද? එයා ආවෙ... මමයි ටේයි...!! ඕහ් නෝ.. ශියාහ්....!! එතකොට... ඊටපස්සෙ.. මට මතක් වෙන්නැනෙ ආහ්.."
ජන්කුක් එයාගෙ ඔලුව කෙස් ගස් වලින් අදින ගමන් කල්පනා කරා.. හිමීට ඇස් දෙකත් පියාගෙන කලින් උන ඒවා මතක් කරනකොට ජන්කුක්ට ෆිල්ම් එක වගෙ එක පෙලට උන දේවල් ටික මතක් උනා.. ඒ ටික මතක් වෙනවත් එක්කම අත්දෙකෙන්ම ඔලුව අල්ලගත්ත ජන්කුක්ගෙ ඇස් දෙක ලොකු උනා..
"ම්-මං... මං ඒ මොකද්ද කරේ... ඕහ් ගෝඩ්... අනේ ඒක හීනයක් වෙන්න.. සේහි ඇවිල්ලා නැ.. ඔව් සේහි ඇවිල්ලා නැ. එයා එන්නෙ ලබන මාසෙ.. ඒක හිතළුවක් විතරයි.. ඔව්.. ඔව් ඒක එහෙමයි.."
ජන්කුක් ඔලුවත් අල්ලගෙන හිත හිත ඉන්නකොට රූම් එකේ දොරෙන් ඇතුලට ආවෙ ටේහ්‍යුන්.. ටේහ්‍යුන් දැකලා ජන්කුක්ගෙ හිත වේගෙන් ගැහෙන්න ගත්තෙ ජන්කුක් සේහිගෙ ඇඟ උඩ ඉන්නකොට ටේහ්‍යුන් ඇවිල්ලා එයාව අයින් කරේ මේ වගේ ඇඳුමක් ඇදගෙන නේද කියලා මතක් වෙලා.. ජන්කුක් බය වෙලා වගේ බලන් ඉන්නවා දැකපු නිසා ටේහ්‍යුන් හිමීට ජන්කුක් ලගට ලං උනා.
"කුකී... ඔයා ඇහැරුනාද? මොකද මෙ බය වෙලා වගේ.."
"ටේ.. මට ඇත්ත කියන්න.. මොකද්ද උනේ. සේහි.. එ-එයා ඇත්තටම ආවද?"
"ම්ම්ම්.. ඔව් ආවා.."
"එ-එතකොට එයා.. අපි... බාතෲම් එකේ--"
ජන්කුක් ලාවට ඇස් වල කඳුලුත් පුරවගෙන ටේහ්‍යුන්ගෙන් අහනවා.
"ඔව්.. එයා අපිව දැක්කා."
"අනේ ටේ...!!! අනේ. එයා.. එයා තාම චූටිනෙ ටේ.. අ-අපි.. අපි කොහොමද එයා ඉස්සරහ... අනේ...!!
එතකොට... එතකොට ඊටපස්සෙ මං... අනේ මං.... මං මොකද්ද ඒ කරේ....!!
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||