✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41 🌙✨

127 19 32
                                    

💌 සුට්ටක් ඉන්න.. කියන්න දේවල් ටිකක් තියෙනවා වෘක පැටව්නේ🏷️

මට එක්සෑම් එකත් එක්ක ටයිම් මැනේජ් කරගන්න තේරෙන්නෙම නෑ ලමයි.. ඒක දිගුකාලීනව පවතින මගේ weird habit එකක්..!!

කතාවෙ අප්ඩේට් පරක්කු නිසාද කොහෙද රීඩර්ස්ලා හැලිලා වගේ 🚶‍♀️💔


ශමාවෙන්න මේ ලමයට🤧 වැරැද්ද මගේ!

ඒත් කියවපු අය කමෙන්ට් එකක්වත් කොටන් යන්න ලමයි..

සමහර වෙලාවට ස්ට්‍රෙස් නැති වෙන්න මං ඔයාලගෙ ලස්සන කමෙන්ට්ස් ආයෙ ආයෙ කියවනවා.. මං අලුත් රයිටර් කෙනෙක් නිසා වෙන්නැති, මං ඒ හැඟීමට මාරම... මාරම ආසයි. 😭❤️☁️

ඉතින් ඔයාලගෙන් කමෙන්ට් එකක්වත් නැති උනාම කතාව ලියන්න හිතෙන්නැ දුක හිතෙනවනෙ🥺🥀

වෝට් ගෝල් කමෙන්ට් ගෝල් දෙන්නැ කිව්ව මමම ආයෙ දෙනවා ලමයි.. ඒ වෙන මොකටවත් නෙවෙයි.. ගෝල් කම්ප්ලීට් වෙන්න යන ටයිම් එකත් එක්ක එතකොට මට දේවල් ඇරේන්ජ් කරගන්න ලේසියි.. මහා ලොකු ගෝල් නෙවෙයි මේ වෝට්, කමෙන්ට් පනහෙ හැටේ.. එච්චර එන්නෙත් නැ කියන්නත් මං දන්නවා..

ඉතින් වෘක පැටව්න්ට තේරෙන්න ඇති නේද?

අමාවකට හඳ දකින්න වගෙ අප්ඩේට් අරන් ඇවිල්ලා මං මෙතන වැල් බයිල කියවන්න ගත්ත එකට තද උනානම් සමාවෙන්න පැටව්නේ..😂 මං ආදරෙයිනේ😘❤️

Vote goal: 15⭐
comment goal: 10💬

දැක්කනෙ මහ ලොකු එව්වා නෙවෙයි 😂 ඒනම් ඊලග අප්ඩේට් එක දෙන්නෙ ගෝල් කම්ප්ලීට් උනාම හරිත.

˚˚˚♡♡♡˚˚˚

"ඔහ් නෝ සේහියා....!!!"

හ්‍යුන්ජින් මහ හයියෙන් කෑ ගැහුවෙ මොකද්ද උනේ කියලා ප්‍රොසෙස් කරගන්න තප්පර කීයපක් ගියාට පස්සෙ..

සේහි එයාගෙ පවර් එකෙන් එක පාරට එක්සයිට් උන නිසා එයා ජීවය දෙන ගමන් හිටිය මල් වැල මහා විසාල වැලක් වෙලා හ්‍යුන්ජින්ව වැහෙන්නම වැවුනා..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now