10... කබලෙන් ලිපට..... ♟️

1.5K 368 304
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥......

                      බෝනස්...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.

" තෝ කෙරුමෙක් කියලද හිතාගෙන ඉන්නෙ #කෝ.......... ආහ්.........බලපිය තොට දැන්  මොනවද වෙන්නේ කියලා...............අසමජ්ජාති බල්ලා........."

ශාන්ගේ බෙල්ල එක අතකින් අල්ලාගෙන හුස්ම ගන්නට නොහැකි ලෙසින් තද කරන ගමන් අනෙක් අතින් ඔහුගේ කමිසය ඉරා දැමූ රෙන් ශාන්ගේ  මුහුණට පහත්වෙන්නට හදද්දීම ............

දඩාං.........හඩින් භූගත කාමරයේ දොර කෑලි කෑලි වලට කැඩී ගියේ ඇත්තෙන්ම ශාන්ගේ හදවතට සැනසුම් සුසුමක් එකතු කරන අතරයි.....

**

ඉතින් විශාල දොර කැඩී යද්දී රෙන්ගේ අවධානය ඒ වෙතට යොමුවෙද්දී ශාන් තමන්ගේ මුහුණ අසලම තිබූ රෙන්ගේ බෙල්ල හපාකෑවේ ඒ මොහොතේ ඔහුට කරන්නට හැකි වූ එකම ක්‍රියාව එය නිසාවෙනි..........

දොර අසල සිටින්නේ කවුරුන්දැයි අමුතුවෙන් කියන්නට දෙයක් නැත...........

" ආහ්.......................තෝ #ල්ලා............."

තත්පරයක් ගතවන්නට පෙර බෙල්ලට දැනුනු දරාගන්නට නොහැකි වේදනාව නිසා එක් අතකින් බෙල්ල අල්ලාගත් රෙන් තමන් දෙස  ගින්දර පිටවෙන දෑසින් බලාගෙන සිටින යූසේ වෙතට හැරුනේය .....

" මං තොට තේරෙන භාෂාවෙන් කිව්වා මගේ වැඩවලට අතදාන්න එපා කියලා #කයෝ....."

යූසේ මුලින්ම බැලුවේ ශාන්  දෙසයි..... ඇත්තෙන්ම යූසේගේ දෑස් පුදුමාකාර කලබලයකින් ශාන්ගේ සිරුර පුරා දිව ගියේය ... කලබලයෙන් උනත් එය ශාන්  අපූරුවට දුටුවේය ......ඔහුට මහා ලොකු අනතුරක් නැති බව දුටු සැනින් රෙන්ගේ කමිස කරෙන් අල්ලා ඔසවාගත් යූසේ ඔහුව ඇදගෙන ගොස් බිත්තියට හේත්තු කරගත්තේය ....වසර හතරක් පමණ පුරාවට රෙන් යූසේ සමග කටයුතු කර ඇති නමුත් මෙවන් වූ කෝපයක් ඔහුගේ දෙනෙත් තුළින් දුටු පළවෙනි වතාව මෙයයි..... යූසේගේ ඇස් දෙස සෘජුව බලන්නට නොහැකිය....

" ඇයි තෝ තනියම රසහ්..........ආහ්............"

රෙන් බෙල්ල මතින් දැනෙන වේදනාවක් දරාගෙන අවඥා සහගත සිනහවක් සමගින් එලෙසින් අසද්දී යූසේගේ දැවැන්ත පාප හරක් යටිකය මතට එල්ල විය...........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now