❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥.......
.
.
.
.
.සෙනඟ එහාමෙහා යන අස්සේම ශාන් යූසේගෙන් වාහනයේ යතුර ඉල්ලාගෙන ගොස් එහි අසුන්ගත්තේ ඇමතිවරයාගේ ආරක්ෂකයෙකුගේවත් ඇස ගැටෙන්නේ නැතිවයි ඒ කටයුත්තට ඉතින් ඔහුගේ මිතුරන් කිහිපදෙනා හරි අපූරුවට උදව් කළේය.....තවත් විනාඩි කිහිපයකට පසුව යූසේ ඇමතිවරයා අසලට ගියේ පිටත්වීමට පෙර මදක් කතාකරන්නටයි....
" ෂියෙන් අංකල් මම ගිහින් එන්නම්......"
මීට දින කිහිපයකට පෙර ඉතින් ඇමතිවරයා යූසේට පැවසුවේ ඔහුට අංකල් යනුවෙන් අමතන ලෙසටයි.....
" ඔහ්......හරි පුතේ.....මම අනිද්දා ඔයාට කතාකරන්නම්.....අපේ ඊලඟ වැඩේට.........වැඩිය ඩ්‍රින්ක්ස් ගත්තෙ නෑනේ......"
ඇමතිවරයා යූසේගේ කරට අතක් දමාගනිමින් ඇසුවේය ...
" නෑ නෑ........... අවුලක්ම නෑ........"
" කෝ අපේ හීරෝ......පුතා එක්ක නේද හිටියේ....."
ෂියෙන් වටපිට බලමින් ඇසුවේය .......
" මිනිහට වැඩිවෙලා අන්න පොඩි එකා එක්ක උඩට ගියා.........පිස්සෙක්....."
,යූසෙ අවඥා සහගත සිනහවක් සමඟින් කියද්දී ඇමතිවරයා සිනාසුනේය ...
" මං එයා ගැන ඔයත් එක්ක පස්සේ වෙනම කතා කරන්නම්කෝ......දැන් එහෙනම් පුතා පරිස්සමෙන් යන්න...."
යූසේටත් අවශ්‍ය වී තිබුණේ එයා ගැන ඇමතිවරයා පවසන්නේ මොනවාදැයි දැන ගැනීමටයි....නමුත් ඉතින් කවුරුන් හෝ ඈතින් ඔවුන් දෙසට ඇවිදගෙන එන බව දුටු ඇමතිවරයා එලෙසින් ඔහුට සමුදුන් අතර යූසේ ඉක්මනින් වාහනය අසලට ආවේය .... රියදුරු අසුනට අනෙක් අසුනේ වාඩි වී සිටි ශාන් යූසේ යූසේ වාහනයේ දොර විවෘත කරද්දීම ආදරණීය සිනහවක් සමඟින් ඔහුදෙස බැලුවේය .......
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥