❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
අද එයාගෙ දවස....... ඉතින් අපි මඟ බලාගෙන ඉන්නෙ බෝගෙ බනියෝ......❤💚💛
.
.
.
.
.ඔහුට තවත් කතා කරන්නට ඉඩක් නොතබා කවුරුන් හෝ නොනවත්වා ඉදිරිපස දොරට තඩි බාන්නට පටන් ගත්තේය.... දෙදෙනාම මුහුණට මුහුණ බලාගත් අතර දොරට ගැසීම නතර වන්නේත් නැත......
" සද්ද කරන්න එපා......ලොක්කයියා නෙවෙයි.....ලොක්කයියා යතුර අරං ගියෙ......."
**
දැන් දෙදෙනාම තරමක් බිරන්ත වී මුහුණට මුහුණ බලාගෙන සිටින්නේය...තුන් හතර වතාවක් දොරට ගැසූ පසු ඒ හඬ නැතිවී ගිය අතර , ඒ පිළිබඳව දෙදෙනාට සැනසුම් සුසුමක්වත් තබන්නට ඉඩ නොතබා යළිත් දොරට ගසන්නට පටන් ගත්තේය...
" අපි ඇතුළෙ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නෑනේ අයියේ.....ඒක නිසා සද්ද නැතිව ඉමු......."
හොන්ෂි රහසින් මෙන් කියද්දී ශාන් එය අනුමත කලේය .....
" යුචෙන් පුතා......යුචෙන් පුතා........."
ඊළඟට වයෝවෘද්ධ මිනිසෙකුගේ කටහඬකුත් ඇසෙන්නට පටන් ගත්තේය...... දැන් ඔහු නිවස වටෙන් මුළුතැන්ගය පැත්තට ඇවිදගෙන යන හඬ ඇසෙද්දි දෙදෙනාම ඉක්මනින් බැලුවේ කොටස් දෙකකට විවෘත කරන්නට හැකි දොර දෙසයි.... නමුත් ඔහු දොර අසලටම ආවේ නැත... ආපහු නිවස ඉදිරියට ඇවිත් නතර වෙන හඬ ඇසුනි ....
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥