❤️🔥❤️🔥 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤️🔥❤️🔥..............
Vino_219 ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ........💚❤💛
.
.
.
.
." ඇයි අනික් පැත්තට මාව බදා ගන්නේ නැත්තේ.......... ඔයාගේ ජීවිතේ මට පුංචි ඉඩක්වත් නැද්ද........... ඔයා ගැන මගේ හිතේ බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැද්ද............"
ෂාන් සෘජුවම ඔහුගේ ඇස් දෙක බලාගෙන එලෙසින් කියද්දී ඒ ඇස් තරමක් කලබල වන ආකාරය ශාන් දුටුවේය ........ඔහුව අතාරින්නේම නැතුව ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරුම ශාන් ඒ මුහුණ දෙස බලාගෙනම සිටින්නට විය......යූසේගේ හදගැස්ම වේගවත් වන ආකාරය ශාන්ගේ පපුවට අපූරුවට දැණුනේය.........
දෙදෙනාගේ.දෙනෙත් තත්පර කිහිපයක් එකට යාවී තිබුණු අතර බර හුස්මක් පිට කළ යූසේ.................................
**
.....................තවමත් ශාන්ව වැළඳගෙන නැති අතක් ඔසවා ශාන්ගේ නළලට ඇඟිලි දෙකකින් පහරක් එල්ල කළේය........
",චෝපි............මම එපා කිව්වත් උඹ එන්නේ නැතුව ඉඳියිද..........මගේ හිතේ ඉඩක් නෑ කිව්වත් උඹ මගේ පස්සෙන් වැටිලා කරදර කරන එක නතර කරයිද........ උඹ කරදර කරනවට වෙන්න ඇති මං කැමතිම........"
සුපුරුදු ගැඹුරු කටහඬින් එපමණක් පැවසූ යූසේ ඒ වචන කිහිපය වෙනුවෙන් ශාන්ගේ ප්‍රතිචාරය ලැබෙන්නට පෙර ඔහුගෙන් නිදහස් වී කාමරයෙන් පිටතට ගියේය .........
යූසේගේ වචනවල තේරුම ශාන්ගේ මොළේට යන්නට තත්පර කිහිපයක් ගත වුණේය....... මුලින්ම ඔහුගෙන් නළලට පහර වැදුණු තැන අතගාමින් යූසේ යන දෙස බලාගෙන සිටි ශාන්ගේ මුහුණට ක්ෂණයකින් සිනහවක් මතු වුණේය......
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥